machan mage yaluwage thiyenne stingray T ekak ...oya option walin foglamp Switch ekai, Idle Switch ekai, Seat Heater Switch ekai wada ... anith ewa enne nadda ekata / eth switch tika awilla thiyenawa
ඒ බටන් ඔබාගෙන ඉන්න ඕනෙ ඩිඇක්ටිවේට් වෙන්න
machan mage yaluwage thiyenne stingray T ekak ...oya option walin foglamp Switch ekai, Idle Switch ekai, Seat Heater Switch ekai wada ... anith ewa enne nadda ekata / eth switch tika awilla thiyenawa
machan mage yaluwage thiyenne stingray T ekak ...oya option walin foglamp Switch ekai, Idle Switch ekai, Seat Heater Switch ekai wada ... anith ewa enne nadda ekata / eth switch tika awilla thiyenawa

කාර් එකේ ඉස්සරහ මුකුත් obstacle තිබුනේ නෑ. දෙපැත්තෙන් තමයි හැප්පෙයි කියල හිතලා RBS වැඩ කරන්න ඇත්තේ. මමත් බ්රේක් කළා එවෙලේම.එතකොට RBS එකෙන් දැනටමත් බ්රේක් වැදිලා තිබුණු නිසා වෙන්න ඇති වාහනේ බ්රේක් ඔයිල් නැතිවුනාම වගේ කකුල නිකම්ම ටිකක් යටට ගියා. ඔක්කොම ක්ෂණිකව වුණු නිසා හිතාගන්න බැරි වුනා. RBS චෙක් කරන්න ඕනේ වෙලාවක කියලා හිත හිතා හිටියේ.දැන්නම් බඩු වැඩ කියලා ෂුවර්
.අද RBS වැදුනා වැලිකඩ හරියෙදි. බස් කාරයෙක් මගේ ලේන් එකට කැපුව. තව මගේ ලේන් එකේ ඉස්සරහින් ගිය කාර් එකක් දකුණට හැරෙව්වා.බ්රේක් වැදුනා ඉස්පීකර් වලින් සද්දෙකුත් එක්ක. මාව ෆුල් හොල්මන් මොකක්ද උනේ කියලා.කාර් එකේ ඉස්සරහ මුකුත් obstacle තිබුනේ නෑ. දෙපැත්තෙන් තමයි හැප්පෙයි කියල හිතලා RBS වැඩ කරන්න ඇත්තේ. මමත් බ්රේක් කළා එවෙලේම.එතකොට RBS එකෙන් දැනටමත් බ්රේක් වැදිලා තිබුණු නිසා වෙන්න ඇති වාහනේ බ්රේක් ඔයිල් නැතිවුනාම වගේ කකුල නිකම්ම ටිකක් යටට ගියා. ඔක්කොම ක්ෂණිකව වුණු නිසා හිතාගන්න බැරි වුනා. RBS චෙක් කරන්න ඕනේ වෙලාවක කියලා හිත හිතා හිටියේ.දැන්නම් බඩු වැඩ කියලා ෂුවර්
.
අද RBS වැදුනා වැලිකඩ හරියෙදි. බස් කාරයෙක් මගේ ලේන් එකට කැපුව. තව මගේ ලේන් එකේ ඉස්සරහින් ගිය කාර් එකක් දකුණට හැරෙව්වා.බ්රේක් වැදුනා ඉස්පීකර් වලින් සද්දෙකුත් එක්ක. මාව ෆුල් හොල්මන් මොකක්ද උනේ කියලා.කාර් එකේ ඉස්සරහ මුකුත් obstacle තිබුනේ නෑ. දෙපැත්තෙන් තමයි හැප්පෙයි කියල හිතලා RBS වැඩ කරන්න ඇත්තේ. මමත් බ්රේක් කළා එවෙලේම.එතකොට RBS එකෙන් දැනටමත් බ්රේක් වැදිලා තිබුණු නිසා වෙන්න ඇති වාහනේ බ්රේක් ඔයිල් නැතිවුනාම වගේ කකුල නිකම්ම ටිකක් යටට ගියා. ඔක්කොම ක්ෂණිකව වුණු නිසා හිතාගන්න බැරි වුනා. RBS චෙක් කරන්න ඕනේ වෙලාවක කියලා හිත හිතා හිටියේ.දැන්නම් බඩු වැඩ කියලා ෂුවර්
.
මාතර අවටින් wagonr 2017 එකට ෆුල් සීට් කවර්ස් ගන්න ප්ලේස් එකක් සොයා දෙන්ඩෝ...
මෙන්න පුතේ ක්රමේ

meka reverse ekata yanakotath wada karanawada bn ? reverse karaddi pitipasse mokak hari thibboth auto break on wenawada ???![]()

අනේ මොකක් හරි තඩි පොල්ලක් අරන් ඇවිත් මගේ ඔලුවට ගහපන්.![]()

මාතර අවටින් wagonr 2017 එකට ෆුල් සීට් කවර්ස් ගන්න ප්ලේස් එකක් සොයා දෙන්ඩෝ...
mokadda set up eka?Mage Setup ekata Reverse Cam set karana ba qwwa.
Multi function wada karanneth na....
Mata ganna honda setup ekak suggest karandooooo