uta mama hithanne oney lagatama gihilla hiniyata tiya gena inna..
Threwheel, private bus wage...
ekata cam ekak neme front parking sensors dagattha nam wade hari ne

uta mama hithanne oney lagatama gihilla hiniyata tiya gena inna..
Threwheel, private bus wage...

මට ඉස්සරහට කැමර් එකක් set කරගන්න ඕන. රෙකෝඩ් වෙන්න ඕන නෑ. රිවර්ස් කැම් එක වගේ ඒ ඒ වෙලාවට බලාගන්න.
උදා: ලගින්ම නවද්දි ඉඩකඩ ඩිස්ප්ලේ එකෙන් බලාගන්න වගේ.
කොහොමද කරගන්නෙ.
![]()
මොන කැමරාද බං ඉස්සරහට. මාස දෙක තුනක් හොදට පැදපන්. ඊට පස්සෙ ඔය කැමරා නැතිව නූලට කපන්න පුළුවන්.
කැමරා වලින් අපේ ඩ්රයිවින් ස්කිල්ස් මොට කරනවා බං. ඕවට වැඩිය හුරු වෙන්න එපා.

සහතික ඇත්ත ඒක නම්....... මටත් වැගන් ආර් එකේ රිවස් කැම් එකට හුරු වෙලා.... දැන් FB15 එක රිවස් කරගන්න බෑ..... !! 

Reverse Cam ekak ganna one. monawada balanna one ganna kalin.
Carpet daana, seat cover, tinted karanna, heerenawata door sticker alawanna keeyak withara ynawada mchnla?
Honda aduwata karaganna puluwan than dannawanan suggest me...
![]()
Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.
Carpet daana :3m coil carpet rs.4000i
seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)
tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.
heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි
ඩෝ ස්ටිකර්ස් ටිකට මට 3M එකෙන් 13ක් වගේ ගියා....කොයිල් කාපට් ටිකට (ඝණකම එකෙන්) 7000/= ගියා....
![]()
අෆ්ෆා ගාන වැඩියිනේ අයියේ.Thanks Machn
Uba kohenda kare?
Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.
Carpet daana :3m coil carpet rs.4000i
seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)
tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.
heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි
Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.
Carpet daana :3m coil carpet rs.4000i
seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)
tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.
heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි
mata poddak danaganna one steering Wheel eka dakunu paththe yatin button wagayak thiyenawa. wahane option wagayak thiyenne.....
ewa gana witharayak one
e wagema mona model walatada ewa enne kiyalath one
danna kiyana kenek udaw karanna
මංනම් මොනවවත් දැම්මෙ නෑ. අර රබර් කාපට් එක විතරක් දැම්මා රු2400/=ක් උනා. ටින්ටඩ්, ස්ටේරින්ග් වීල් කවර් මොකුත් දැම්මෙ නෑ. බුදුපිලිමයක් තිබ්බා. පෑගෙන තැන්(දොර ගාව) ඒවට දාපු ප්ලස්ටික් කෑලි වලට කියන්නෙ මොකද්ද. ඒවායෙ පින්තූර ටිකක් දාන්න බැරිද බලාගන්න

කි.මි 60000ක් විතර දිව්වම ගියර් ඔයිල් මාරු කරන්න ඕන..
හැබැයි පුතෝ දැනට ඔයිල් එකම විතරක් 15400ක් වෙනවා
මාරු කරන ගානත් එක්ක 17ක් 18ක් යයි![]()
ඒ ටිකට ස්ටිකර් ගහපං. නැත්තං හීරෙනවා. මම කරගත්තෙ ඩාලි රෝඩ් එකෙන් 4500ක් වගේ ගියෙ.
mata poddak danaganna one steering Wheel eka dakunu paththe yatin button wagayak thiyenawa. wahane option wagayak thiyenne.....
ewa gana witharayak one
e wagema mona model walatada ewa enne kiyalath one
danna kiyana kenek udaw karanna
![]()
the driver's seat heater switch
radar brake support (RBS) OFF switch
ESP® OFF switch
auto idle OFF switch
fog lamp switch
fx eke rbs na. fz eke thiyenawa.
fog lamp stingray eke witharai thiyenne.