ගොවි පුතාගේ වැඩ මෙහෙමයි.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ගොවි පුතාගේ වැඩ මෙහෙමයි.

    24DQ3Il.jpg
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    කන්න දුන්නේ නැතත් අපට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ ...//
    කියන දෙයක් ඒ හැටියට කොරාන්නම් ,
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නාම්...............
    :D:D:D
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හාල් වලින් හදන බියර් ඇගට ගුනයි.සාකේ කියලා ජපානේ හදන්නේ රයිස් වයින්, රයිස් බියර්.ඒක නිසා මේක හොඳ වැඩක්.ජපානෙත් හාල් වලින් වයින් අරක්කු හදනවා.මේවාට ගහන්න බඩු නෑ.
     
    • Like
    Reactions: allrights

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අතිරික්ත නිෂ්පාදනයක් තියෙනකොට මත්පැන් හදන්න, සත්ව ආහාර හදන්න යොදවන එකේ කිසි වැරද්දක් නැහැ, මෙතන අවුල සහතික කල මිලට වඩා අඩුවට විකුනපු එක, සමහරවිට සුපුරුදු පරිදි දිරනකම් ගොඩගහගෙන ඉන්න ඇති,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාල් වලින් හදන බියර් ඇගට ගුනයි.සාකේ කියලා ජපානේ හදන්නේ රයිස් වයින්, රයිස් බියර්.ඒක නිසා මේක හොඳ වැඩක්.ජපානෙත් හාල් වලින් වයින් අරක්කු හදනවා.මේවාට ගහන්න බඩු නෑ.
    යූඑන්පීයේ ගූ පුච්චං කන පිම්පියෝ......
    සකේ හරි බියර් හරි ගහන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.
    ජීවත් වෙන්න කන්න තියන හාල් ටික බියර් කරලා බීල කන්නේ උඹේ ඇට දෙක ද ගස් පොන්නයෝ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අන්න හරි. මේව ඇගට හරිම ගුණයි.... හාල් 500 ට ගියත් මොකෝ හොද බියර් ටිකක් බීල.....හාල් ගණන් වැඩිනං එක වේලක් බර්ගර් කාපල්ලකෝ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    යූඑන්පීයේ ගූ පුච්චං කන පිම්පියෝ......
    සකේ හරි බියර් හරි ගහන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.
    ජීවත් වෙන්න කන්න තියන හාල් ටික බියර් කරලා බීල කන්නේ උඹේ ඇට දෙක ද ගස් පොන්නයෝ?

    Amazake (甘酒) is a traditional sweet, low-alcoholic Japanese drink made from fermented rice.
    Doburoku (濁酒) is the classic home-brew style of sake (although home brewing is illegal in Japan). ...
    Jizake (地酒) is locally brewed sake, the equivalent of microbrewing beer.
    More items...
    පොන්ස්.හාල් තියෙන්නේ මිනිස්සුන්ට කන්න විතරක් නෙවෙයි.අතුරු නිෂ්පාදන තියෙනවා.ඒවත් කරන්න ඕන.මනුස්සයෙක්ට කන්න ඕන තරම් දේවල් තියෙනවා.තුන් වෙලම බත් කන හරක් ඉන්න රටක බත් කන කකුල් දෙකේ හරකෙක් වෙන ඔයා වගේ එකෙක්ට ඕනිනම් තනකොල කන්නත් පුලුවන්නේ.:baffled:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අන්න හරි. මේව ඇගට හරිම ගුණයි.... හාල් 500 ට ගියත් මොකෝ හොද බියර් ටිකක් බීල.....හාල් ගණන් වැඩිනං එක වේලක් බර්ගර් කාපල්ලකෝ.

    තුන් වේලම බත් කන සංස්කෘතිය නවත්වන්න ඕන.ජපන්නු බත් බොහොම ටිකයි කන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ආහර වල ආකල්පය වෙනස් කරන්න ඕන.අනිත් එක අද රජරට රසායනික පොහොර සහ කෘමිනාශක ගහලා ගොවිතැන් කරලා පලාතම වසවිස ගොඩක්.මම ජනධිපතිනම් ගොවිතැන් කරන එක අවුරුදු පහකට තහනම් කරනවා.එතකොට මේ වස විස ටික නැති කරන්න පුලුවන්.ඒ වගේම ගොවිතැන් කරන එක සීමා කරලා වස විස නැති දේවල් වවන්න ක්‍රමයක් හදනවා.මේක කරේ නැත්නම් රජ රටක් ඉතුරු වෙන්නේ නෑ.බලපන් අද දෙයියො කෝප වෙලා මේ පැත්තට වහින්නෙත් නෑ.නිගය සහ ගන්වතුර විතරයි.සිවබව ධර්මයා මේ විනාශයට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.මිනිස්සුත් ඒකට හැඩ ගැහෙන්න ඕන නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුන් වේලම බත් කන සංස්කෘතිය නවත්වන්න ඕන.ජපන්නු බත් බොහොම ටිකයි කන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ආහර වල ආකල්පය වෙනස් කරන්න ඕන.අනිත් එක අද රජරට රසායනික පොහොර සහ කෘමිනාශක ගහලා ගොවිතැන් කරලා පලාතම වසවිස ගොඩක්.මම ජනධිපතිනම් ගොවිතැන් කරන එක අවුරුදු පහකට තහනම් කරනවා.එතකොට මේ වස විස ටික නැති කරන්න පුලුවන්.ඒ වගේම ගොවිතැන් කරන එක සීමා කරලා වස විස නැති දේවල් වවන්න ක්‍රමයක් හදනවා.මේක කරේ නැත්නම් රජ රටක් ඉතුරු වෙන්නේ නෑ.බලපන් අද දෙයියො කෝප වෙලා මේ පැත්තට වහින්නෙත් නෑ.නිගය සහ ගන්වතුර විතරයි.සිවබව ධර්මයා මේ විනාශයට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.මිනිස්සුත් ඒකට හැඩ ගැහෙන්න ඕන නේද?
    උඹ වගේ වද පොන්න බත් කන හරකෙක් කවදාවත් මේ රටේ ජනාධිපති නොවන හේතුව මෙසේ දක්වා ලීම ගැන මාගේ ප්‍රණාමය....!!!:rofl::rofl:

    දැන් කියපං 2020 දී එලියන්ස්ලා ගේ පිහිටෙන් මම ලෝක පාලකයා වෙනව කියලා...:rofl::rofl:

    (පෙත්ත ගනින් පෛාන්ස උදේ පාන්දර බුල් කෙළින්නේ නැතුව):rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තුන් වේලම බත් කන සංස්කෘතිය නවත්වන්න ඕන.ජපන්නු බත් බොහොම ටිකයි කන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ආහර වල ආකල්පය වෙනස් කරන්න ඕන.අනිත් එක අද රජරට රසායනික පොහොර සහ කෘමිනාශක ගහලා ගොවිතැන් කරලා පලාතම වසවිස ගොඩක්.මම ජනධිපතිනම් ගොවිතැන් කරන එක අවුරුදු පහකට තහනම් කරනවා.එතකොට මේ වස විස ටික නැති කරන්න පුලුවන්.ඒ වගේම ගොවිතැන් කරන එක සීමා කරලා වස විස නැති දේවල් වවන්න ක්‍රමයක් හදනවා.මේක කරේ නැත්නම් රජ රටක් ඉතුරු වෙන්නේ නෑ.බලපන් අද දෙයියො කෝප වෙලා මේ පැත්තට වහින්නෙත් නෑ.නිගය සහ ගන්වතුර විතරයි.සිවබව ධර්මයා මේ විනාශයට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.මිනිස්සුත් ඒකට හැඩ ගැහෙන්න ඕන නේද?

    umbe oluwa honda nedda
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් අර කැරි හුත්තිගේ පුතා සදුන් බුවා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අතිරික්ත නිෂ්පාදනයක් තියෙනකොට මත්පැන් හදන්න, සත්ව ආහාර හදන්න යොදවන එකේ කිසි වැරද්දක් නැහැ, මෙතන අවුල සහතික කල මිලට වඩා අඩුවට විකුනපු එක, සමහරවිට සුපුරුදු පරිදි දිරනකම් ගොඩගහගෙන ඉන්න ඇති,

    kohe tiyena athirikthyakda ban den hal godak genne ratin,hala aduma eke rs 90/=n eha,ehema eke hall owata deela hariyanawada
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    , මෙතන අවුල සහතික කල මිලට වඩා අඩුවට විකුනපු එක, සමහරවිට සුපුරුදු පරිදි දිරනකම් ගොඩගහගෙන ඉන්න ඇති,
    බියර් බෝතලය රුපියල් 300ට යනකොට ඒකේන් රුපියල් 200ක් ආන්ඩුවට එනවා ටැක්ස් විදිහට.මේක නිසා වී අඩුවට දුන්නට කමක් නෑ
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    තුන් වේලම බත් කන සංස්කෘතිය නවත්වන්න ඕන.ජපන්නු බත් බොහොම ටිකයි කන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ආහර වල ආකල්පය වෙනස් කරන්න ඕන.අනිත් එක අද රජරට රසායනික පොහොර සහ කෘමිනාශක ගහලා ගොවිතැන් කරලා පලාතම වසවිස ගොඩක්.මම ජනධිපතිනම් ගොවිතැන් කරන එක අවුරුදු පහකට තහනම් කරනවා.එතකොට මේ වස විස ටික නැති කරන්න පුලුවන්.ඒ වගේම ගොවිතැන් කරන එක සීමා කරලා වස විස නැති දේවල් වවන්න ක්‍රමයක් හදනවා.මේක කරේ නැත්නම් රජ රටක් ඉතුරු වෙන්නේ නෑ.බලපන් අද දෙයියො කෝප වෙලා මේ පැත්තට වහින්නෙත් නෑ.නිගය සහ ගන්වතුර විතරයි.සිවබව ධර්මයා මේ විනාශයට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.මිනිස්සුත් ඒකට හැඩ ගැහෙන්න ඕන නේද?

    Ehenam tho thunwelama BurgerKing,KFC,Subway pala. rata wikunana thanatama genna epa ponsiyo jiwath wenna. eda wela jiwath wena un thama me..munta anagathyak na..ada kawama athi. puluwannam ubawa wikunala e salli walin gowinge naya tika berala diyan. rata hal kana haraka.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බියර් බෝතලය රුපියල් 300ට යනකොට ඒකේන් රුපියල් 200ක් ආන්ඩුවට එනවා ටැක්ස් විදිහට.මේක නිසා වී අඩුවට දුන්නට කමක් නෑ
    පොන්නයා ගේ පොන්න තර්ක......
    ---රුපියල් 200ක එනවා ටැක්ස් වලින්, ඒක ආණ්ඩුවට ලාබයි. ඒකෙන් අඩු මිලට රටින් හාල් ගෙන්නලා දෙනවා.....----

    ගූ පුච්චං කන පොන්නයෝ....
    මිනිස්සු අරක්කු බීල ලෙඩ වුනාම නිදහස් සෞඛ්‍ය සේවයක් තියන ලංකාවේ ඒවට වියදම් කරන්නේ උඹ උඹේ ගුද මාර්ගය විකුණලා හම්බ කරන සල්ලි ද?:angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තුන් වේලම බත් කන සංස්කෘතිය නවත්වන්න ඕන.ජපන්නු බත් බොහොම ටිකයි කන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ආහර වල ආකල්පය වෙනස් කරන්න ඕන.අනිත් එක අද රජරට රසායනික පොහොර සහ කෘමිනාශක ගහලා ගොවිතැන් කරලා පලාතම වසවිස ගොඩක්.මම ජනධිපතිනම් ගොවිතැන් කරන එක අවුරුදු පහකට තහනම් කරනවා.එතකොට මේ වස විස ටික නැති කරන්න පුලුවන්.ඒ වගේම ගොවිතැන් කරන එක සීමා කරලා වස විස නැති දේවල් වවන්න ක්‍රමයක් හදනවා.මේක කරේ නැත්නම් රජ රටක් ඉතුරු වෙන්නේ නෑ.බලපන් අද දෙයියො කෝප වෙලා මේ පැත්තට වහින්නෙත් නෑ.නිගය සහ ගන්වතුර විතරයි.සිවබව ධර්මයා මේ විනාශයට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.මිනිස්සුත් ඒකට හැඩ ගැහෙන්න ඕන නේද?

    උඔ එක්ක තර්ක කරල වැඩක් නැ බන්..... බත් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය. දැන් 100 ට තියෙන හාල් ගන්න බැරිව දුප්පත් මිනිස්සු සෑහෙන දුකක් විදිනවා... මේ අයට බත් කන්නේ නැතිව කන්න වෙන විකල්පයක් කියපන් බලන්න.... කේඑෆ්සී යන උඹලට මේව තේරෙන එකක්යෑ......
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඔ එක්ක තර්ක කරල වැඩක් නැ බන්..... බත් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය. දැන් 100 ට තියෙන හාල් ගන්න බැරිව දුප්පත් මිනිස්සු සෑහෙන දුකක් විදිනවා... මේ අයට බත් කන්නේ නැතිව කන්න වෙන විකල්පයක් කියපන් බලන්න.... කේඑෆ්සී යන උඹලට මේව තේරෙන එකක්යෑ......

    ඌ විහිළු කරනවද කොහෙද බන්