Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    miniho thota therenne nadda sarama andan natana ekaage sarama beeela natuwama galawena bawa. kalisamak andan inna minihek beela natuwath galawena prawanathawaya saramata wada adui. mata nam sarama kiyanne asheelachara andumak. umbata eka sheelachara nam mata karanna deyak naha machan. eka umbe kamaththa.
    ආ දැන් පාරේ සරන් ඇඳන් යන හැම එකාම අරක්කු බෝතලේ අතේ තියාගෙන බිබී වෙරිමතේ නට නට ද යන්නේ. :baffled: බීපු උන් වෙරිවෙලා නටනකොට සරම වැටෙන්න පුළුවන් කියල හොඳ සිහියෙන් පාරේ තමන්ගේ පාඩුවේ යන ඔක්කොම සරන් අඳින එක තහනං කරන්න ඕනේ එහෙමද :baffled:

    එහෙනං බීපු උන් කටින් කුණුහරුප කියනවය ඒක අශීලාචාරයි කියල අනික් උන්ටත් කටින් කතාකරන එක තහනං කරමු :rolleyes:
    බීපු උන් වාහන එලවල හප්පගන්නවා කියල අනික් හැමෝටමත් වාහන එලවන එක තහනං කරමු :rolleyes:

    ආ මෙන්න බලපන් බීපු එකෙක් කලිසම ගලවගන්නව පාරේ වැටිලා, හෙට ඉඳන් කලිසනුත් තහනං කරමු :D

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe

    paw pakayata kelawennama dala tiyenawa
    den netta puke gahan youtube eka piranawa ethi saramak gelawena videos hoya hoya
    anatha wal ballek ban
    wedak ne okata therum karala
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    .
    09fb9d5693ec81daa2d4bf65213ff325.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    dan ethakota scl yana kellange gavum uda yana ekata monada ubata kiyanna thiyenne :D

    aru paw bn,uva ussala poleth gahanavane bn :D

    උස්සල පස් උඩ පොලේ ගහන එක මෙලෝ තේරුමක් නෑ බන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    posh loke atharaman wechcha un bam mu kiyana widiyata muge siyala ehema patta ashilachara widiyata endapu minissu
    කමක් නෑ කාලෙකට පස්සේ අතේ හිරි ඇරගත්තා :P මට මොනවහරි කොටන්න ත්‍රෙඩ් එකක් නැතුව කම්මැලිකමේ හිටියේ :D
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    ithin bang umba kiwwa kiyala mama mage adahasa maru karey nahane. umba ochchara atha hiri watenna gahalath mama magey mathaya maru karey nahane. sarama rescue karanna umba nam puduma gemak denne meke :rofl:
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    paw pakayata kelawennama dala tiyenawa
    den netta puke gahan youtube eka piranawa ethi saramak gelawena videos hoya hoya
    anatha wal ballek ban
    wedak ne okata therum karala

    mama thawamath inne mage mathaye. ithin mata kela wune nahane. natta puke gahan diwweth nahane. umbane bang nathi deyak mawaa paanne. me mama inne yasa ageyta :D
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    paw pakayata kelawennama dala tiyenawa
    den netta puke gahan youtube eka piranawa ethi saramak gelawena videos hoya hoya
    anatha wal ballek ban
    wedak ne okata therum karala

    videos nam thiyenawa ona tharam daanna. youtube eke godakma thiyenne sarama andan yana ewunge sarama galawana videos. minissunta apahasa karanna kamathi nisai mama ewa methanata damme naththe. kawru wunath minissu
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ආ දැන් පාරේ සරන් ඇඳන් යන හැම එකාම අරක්කු බෝතලේ අතේ තියාගෙන බිබී වෙරිමතේ නට නට ද යන්නේ. :baffled: බීපු උන් වෙරිවෙලා නටනකොට සරම වැටෙන්න පුළුවන් කියල හොඳ සිහියෙන් පාරේ තමන්ගේ පාඩුවේ යන ඔක්කොම සරන් අඳින එක තහනං කරන්න ඕනේ එහෙමද :baffled:

    එහෙනං බීපු උන් කටින් කුණුහරුප කියනවය ඒක අශීලාචාරයි කියල අනික් උන්ටත් කටින් කතාකරන එක තහනං කරමු :rolleyes:
    බීපු උන් වාහන එලවල හප්පගන්නවා කියල අනික් හැමෝටමත් වාහන එලවන එක තහනං කරමු :rolleyes:

    ආ මෙන්න බලපන් බීපු එකෙක් කලිසම ගලවගන්නව පාරේ වැටිලා, හෙට ඉඳන් කලිසනුත් තහනං කරමු :D

    handa pennuwama angilla diha balala uththara denawa. mama umbata kiwwada oka beela inna eka balanna kiyala. balapan oya sarama koi tharam awalassanada kiyala. dan umba kiyanne honda sihiyen yana ewun paare saram andagena yanna naha kiyalda ? yako saramak paare andan yanawa kiyanne night dress ekak paare andan yanawa wage. harima asheelachari andumak oka. sarama thahanam karapu ratawaluth me lokey thiyenawa. :)
     
    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    handa pennuwama angilla diha balala uththara denawa. mama umbata kiwwada oka beela inna eka balanna kiyala. balapan oya sarama koi tharam awalassanada kiyala. dan umba kiyanne honda sihiyen yana ewun paare saram andagena yanna naha kiyalda ? yako saramak paare andan yanawa kiyanne night dress ekak paare andan yanawa wage. harima asheelachari andumak oka. sarama thahanam karapu ratawaluth me lokey thiyenawa. :)

    wada denne nethiwa a ratakata giihin indapanko