Pradaana nagarawala saram andagena yana tharuna kollo gana oyagollo monawada hithanne ? Saram Andagena yana eka lankawe thiyena Pradaana Nagarawal walin Thahanm Kala yuthuda ?
උඹ මොනවහරි ගැහුවද අද
monawath gahuwe naha bang. eka dawasak mama mage pita rata yaaluwek ekka gaalu pare yanakota oka magen ahuwa ai lankawe kollo katha vidihata paare sarama ussagena yanne kiyala. mata denna uththara nathi wuna
ඌ අහවල් එක පේන තරමටම සරම උස්සන් ගියාද
සරම උස්සගෙන කියන්නේ මොකද්දඌ අහවල් එක පේන තරමටම සරම උස්සන් ගියාද

ehama giyanam ata deka thalanawa uge![]()
lankawe idagena pita rata ewunta puka dena epa malli .. saramak adala oluwen hitagena palayan oita nambui

ඉතින් එහෙම අසංවර විදිහට නෙවේ නං ඇඳගෙන ගියේ අවුලක් නෑ නෙ. ඇයි බන් රටේ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලෙන් බාගයක්ම සරම නෙ අඳින්නේ. අනික අපේ ජාතික ඇඳුම නෙ. ඉතින් කොල්ලෙක් ඇන්දම මොකෝ වෙන්නෙ.
සුද්දන්ට උන්ගේ රටේ ජංගි කොට ගහගෙන බිකිනි ඇඳගෙන පාරේ යන්න හොඳයි. අපි සරමක් ඇන්දම තමා උන්ට අවුල්.

Burume(Burma) wala hama ekama sarama thama adinne....!ehemanam ai office wala wada karana aya sarama andagena office yanne naththe. office nonalata saree andagena office yanna puluwannam ai office yana kollonta bari saram andagena office yanna ? dan therenawane machan methana thiyena wenasa. sarama hondai bang gedarata wela relax eke inna welawata andinna. maha paare owa andan giyama hena kathai. sheelachara naha. mathi amathila andinne neat ekata iron karapu sudu kit eka.e aya wunath paya wisi hatharama saramak andagena inne naha.
ehemanam ai office wala wada karana aya sarama andagena office yanne naththe. office nonalata saree andagena office yanna puluwannam ai office yana kollonta bari saram andagena office yanna ? dan therenawane machan methana thiyena wenasa. sarama hondai bang gedarata wela relax eke inna welawata andinna. maha paare owa andan giyama hena kathai. sheelachara naha. mathi amathila andinne neat ekata iron karapu sudu kit eka.
ඔෆිස් වලට සරම් ඈදන් එන්න බෑ කියල නීතියක් ලන්කාවේ නෑ බන්. අපේ එවුන් ලේසියට තමා කලිසම ඈදන් එන්නේ. ලන්කාවේ සමහර ඔෆිස් වල මම දෑකල තියෙනව සරම් වගේ ඒවා ඈදන් එන කෙල්ලො නම්. උබ ඔය කියන සුද්දා ටිකක් අවුල් එකෙක් වගේ. අපිත් එක්ක වෑඩ කරන එවුන්ටනම් මොන ඈදුම ඈදන් ආවත් අදාල නෑ. ඌ මම හිතන්නේ පිටරට සිකියුරටි ජොබ් එකක් කරපු එකෙක් වෙන්න ඈති බන්
ඔෆිස් වලට සරම් ඈදන් එන්න බෑ කියල නීතියක් ලන්කාවේ නෑ බන්. අපේ එවුන් ලේසියට තමා කලිසම ඈදන් එන්නේ. ලන්කාවේ සමහර ඔෆිස් වල මම දෑකල තියෙනව සරම් වගේ ඒවා ඈදන් එන කෙල්ලො නම්. උබ ඔය කියන සුද්දා ටිකක් අවුල් එකෙක් වගේ. අපිත් එක්ක වෑඩ කරන එවුන්ටනම් මොන ඈදුම ඈදන් ආවත් අදාල නෑ. ඌ මම හිතන්නේ පිටරට සිකියුරටි ජොබ් එකක් කරපු එකෙක් වෙන්න ඈති බන්
.mu wagema ethine ban muge yalu sudda
me pakayonta ithin suddek mokak hari kiwwanam ita wediya deyak ne ne
ehemanam pradaana private bank ekaka wada karana staff kenekuta heta saramath ekka bankuwata gihilla wada karala pennanna kiyanna balamu. machan apith lankikayo. apita naya arinna epa bang.