සිහිනය-4
ජීවිතේ දකිමින
තමන්ගේම දැක්මකින
දිටියෙමි අපූරු සිසුවෙක්
තමන්වම තමන්ට හිමිවුණ
නිදහස් අධ්‍යාපනයක
නිදහසේ උගත්
දිටියෙමි අපූරු සිසුවෙක්
තමන්ගේ නිදහස රසවිඳින
ජීවිතේ ජය ගත හැකි
යැපෙන සිතිවිලි විරහිත
දිටියෙමි අපූරු සිසුවෙක්
සොඳුරු ජීවිතයක් ලද
-මාලන් විදානපතිරණ
ජීවිතේ දකිමින
තමන්ගේම දැක්මකින
දිටියෙමි අපූරු සිසුවෙක්
තමන්වම තමන්ට හිමිවුණ
නිදහස් අධ්‍යාපනයක
නිදහසේ උගත්
දිටියෙමි අපූරු සිසුවෙක්
තමන්ගේ නිදහස රසවිඳින
ජීවිතේ ජය ගත හැකි
යැපෙන සිතිවිලි විරහිත
දිටියෙමි අපූරු සිසුවෙක්
සොඳුරු ජීවිතයක් ලද
-මාලන් විදානපතිරණ
Last edited: