Boot kaapu kellek marry karoth awulak weyida?

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත් හිතෙන්නේ නෑ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත් හිතෙන්නේ නෑ
    :(:(:(:(
     
    • Like
    Reactions: prisly

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    මොකටද බං දැන දැන අනුන්ගෙ කුණු කරගහන්නෙ?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලට වෙනස් බන්
    කෙල්ල උබට පණ දෙන්ඩ ඉන්ඩත් පුළුවන් නැත්තන් කලින් එකා ගැන හිත හිත ඉන්ඩත් පුළුවන්

    Aniwa.meka pudgalayagen pudgalayata wnss wena deyak.amarui kellage photo ekakwath nathuwa hoda uththarayak denna
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත් හිතෙන්නේ නෑ

    මටත් ඕම කියාගෙන අාව කෙනෙක්, :shocked:
    ඒත් කියන ඒව පරස්පරයි වගේ
    ඒ හන්ද බෑ කීව
     
    • Like
    Reactions: prisly

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    oh ho :cool::cool:
    i just need good "Ra Pot" & Mayiyokka with sambola.:):)
    then we can discuss this matter and many things.
    what is your choice

    Antagonist_Ra.One.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලංකාවේ උන් ගොඩක් ලව් කරනවා කියල කරන්නේ ගැලපීමක් බන් නිකන් වාහනේට හරි පාර්ට් එක හොයනවා වගේ. ඔය වගේ තැනකදී පොඩ්ඩක් කෙල්ලගේ ආකල්ප බලන්න. ටිකක් දැනුමක් තේරුමක් තියන කෙල්ලෙක් නම් අවුලක් නෑ. මොකද මම දන්නා කෙනෙක් කොල්ලෙක් එහෙම බැන්දා අවුලක් නෑ දැන් ඔය ඉන්නේ. එකී සමාජය ගැන දැනුවත් වැරැද්ද මොකක්ද උනේ මොකක් ද ඉන්න ඕනේ කොහොමද කියල දන්නවා. ඒවගේ ආකල්ප තියනවනම් අවුලක් නෑ. අනිත් එක ඒකිගේ පරණ ජිවිතේ හාර අවුස්සන්න එපා.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත් හිතෙන්නේ නෑ

    now this is true
    im telling you from my own experience :)
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත් හිතෙන්නේ නෑ

    This is 100% TRUE :yes:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ෙමාකක්???බූට් කාාාාපු??? ඒ ෙහනම් ඒකි ෙගනාවට පස්ෙස් උ ෙඹ් සපත්තු ටික පරිස්සම් කර ගනින්.ෙමාකද බූට් කන ෙකල්ලන්ට සපත්තු ෙස ෙරප්පු කන ඒක කජු කනවා ව ෙග් බං....අ ෙඩා්...විහිළුවක් ක ෙල්... අැත්තටම ඒකි බූට් ඒකක් කාලා විතරනම් අවුලක් නෑ මචං... ෙවන ෙද්වල් කාලා නම් ෙදපාරක් හිතපන් පු ෙතා්.... ෙත්රුනාද ? ෙකල්ල ෙහාර ෙබාරු නැති නම් අවංක නම් අහිංසක නම් ටිකක් හිතලා බලපන් මචං...සමහර විට ඔය ෙකල්ල 1000 කින් වත් ෙහායා ගන්න බැරි ෙහාද ෙකල්ලක් ෙවන්නත් පුළුවන්....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ඉන්න කෙල්ලො ඔක්කොම කඩාගෙන බන් ඉන්නෙ.උන්ට අවුරුදු 18ට උනාම ඉවසගෙන ඉන්න බෑ.එලුවෙකුට කියලා හරි ඇර ගන්න ඕන සතියකට පාරක්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචං අපි හිතමු කෙල්ලෙක් කොල්ලෙක්ට ලව් කරලා උගෙන් බූට් කනවා කියලා.අද කාලේ කොල්ලො ලව් කරලා බූට් ඵක තියන්නේ අතින් විතරක් අලල්ලා නෙමෙයිනේ.තියෙන සෙල්ලම් ඔක්කොම දාලා.ඉතිං ඵහෙම කෙල්ලෙක් ප්‍රපෝසල් ඵකකින් වෙන කොල්ලෙක්ව බැන්ඳොත් ඒ පවුල් ජීවිතේ සාර්ථක ඵකක් වෙයිද.කෙල්ලගෙ පෙට්ටිය කැඩුන ඵක බඳින ඵකාට ප්‍රශ්ණයක් නොවෙන්න පුළුවන්.සමහර විට කෙල්ල ඒක කොල්ලට කියන්නත් පුළුවන්.ඒත් මම දන්න විදිහට කෙල්ලො කැමති නැහැ ඒවා කියන්න.පුළුවන් තරම් හංගන්නේ බලන්නේ.ඒක කමක් නැහැ කියමු.බැන්ඳට පස්සේ කෙල්ල බඳින ඵකාට අැත්තටම අාදරේ කරයිද.පරණ කොල්ලා බූට් ඵක තිබ්බට උෟත් ඵක්කනේ ඉස්සෙල්ලා හිටියේ.ඵතකොට බැන්ඳ කෙනාට වඩා පරණ ඵකාට නේද හිතින් අාදරේ කරන්නේ.

    It depends, machan.
    Pudhgalaanubadhdhai

    Fresh kelloth bedala , pitayanawa neda
    Is'nt it?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දැන් ඉන්න කෙල්ලො ඔක්කොම කඩාගෙන බන් ඉන්නෙ.උන්ට අවුරුදු 18ට උනාම ඉවසගෙන ඉන්න බෑ.එලුවෙකුට කියලා හරි ඇර ගන්න ඕන සතියකට පාරක්

    Akiyanne uba sathiyakata paarak room yanawa kiyaladha?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    කලින් එකායි උඹයි සංසන්දනය කරන එක අනිවා කරනවා ගෑණු.බදිනවා නම් ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්න බලාගෙන බැදපන්.