හැම එකක්ම සපෝට් නෑ මචං. ස්පෙක් වල බලපං. මිරර්ලින්ක් කියලා ඇති
Na machn Multifunction, reverse cam hama vehicle ekatama compatibleda?
හැම එකක්ම සපෝට් නෑ මචං. ස්පෙක් වල බලපං. මිරර්ලින්ක් කියලා ඇති
Na machn Multifunction, reverse cam hama vehicle ekatama compatibleda?
අලුත් සෙට් ගොඩක් මල්ටිෆන්ක්ශන් සපෝට් බං. බැකප් කැමරාස් සපෝට්.
thanx bro
Gps support karana chinese 2din setup ekakata map ekak adu mudalakata daaganna place ekak dannawada.mama thaniyama try kalaa elakiri ekema thread ekaka widihata.eke thibba que.exe ekakata path eka pennanna kiyala.eth paths pennana thana eka enne na.wade harigiye na. Setup eka set karapu thana buwaa cityguide kiyala ekaka sd card eka daala wada karala pennuwa.
mama use karanne pioneer avh-285BT setup eka. backup camera support, Bluetooth thiyanawa. pioneer eke mirror function eka thiyana eka mila wediy 55k da koheda mama gaththe 35kata.
Kohenda?Android thiyey?
ඕකෙ ඔය 33.4kmpl අරන් තියෙන්නෙ ඉස්සරහ රෝද දෙක උස්සන් කරකවලද දන්නෑ

ඔව් බං ඔහොම කරන්න නම් පිටිපස්සෙන් එන උන්ට කියලා අම්මා මුත්තා මතක් කරලා බැනුම් අහන්න කොටන්න වෙයි. 

reg.book eka laminate karoth mokada?
na neda?වාහනේ transfer කරද්දි ඒකේ fill කරන්න feild එකක් තියෙන්ව නේද.?