ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලට වෙනස් බන්
කෙල්ල උබට පණ දෙන්ඩ ඉන්ඩත් පුළුවන් නැත්තන් කලින් එකා ගැන හිත හිත ඉන්ඩත් පුළුවන්

මෙහෙමයි, මම දන්න අය්යෙක් හිටිය ,42 විතර වයස එකාලෙ මිනිහගෙ1ස්ට් අෆෙයා එක බ්රේක් වෙලා , ඒ යාලු වෙලා හිටපු අක්ක වෙන කෙනෙක් බැන්ද, මම දන්න අයිය රට ගියා, ඊට පස්සෙ ආයෙ ලංකාවට ඇවිත් එයත් බැන්ද, මිනිහ ලංකාවෙම හිටියෙ නෑ . ඒ කසාදෙන් මිනිහට ලමෙක් ඉන්නව , අර අක්කගෙ කසාදෙ ප්‍රශ්න ඇති උනා, බැදල අවුරුදු 4ට විතර පස්සෙ එ අක්ක එයාගෙ ගෙදර හිටියෙ මනුස්සය අත ඇරල, අර අයිය කන්ට්‍රැක්ට් ඉවර වෙලා ලංකාවට ආව,......
වර්තමාන තත්ත්වය, මාස 8ට විතර කලින් අක්ක ඩිවොස් එක ගත්ත, අයිය ගෙ ඩිවෝස් නඩුවෙ අන්තිම හරිය දැන් යන්නෙ. අයියි අක්ක්යි දැන් ගෙයක් අරන් එකට ජිවත් වෙන්නෙ, අයියත් ඩිවොස් ගත්ත ගමන් බදිනවලු, අක්කට 40 විතර, අයියට 42ක් විතර වයස, අලුත බැදපු ජොඩුව වගෙ ඉන්නව දැන්.
අන්තිමෙදි ප්‍රතම ප්‍රේමය එකතු උනා, ඒත් පවුල් දෙකක් කැඩුන, ලමෙක් අනාත උනා

no no
i'm talking about good old Lankan coconut "රා"![]()
නෑ බන්. Sex කරාට. හැමවෙලේම උ ගැන හිතෙන්නේ නෑ. විශ්වාසය + ආදරය තියෙනවනම් ඕනි කෙල්ලෙක් ආදරය කරනවා මචන්. Sex එකත් ආදරයට බල පෑවට මන් හිතන්නේ නැ උබ කියන තරම් බලපායි කියල. විශ්වාසය + ආදරය තමා ගොඩක්ම වැදගත් වෙන්නේ ..
මෙහෙමයි, මම දන්න අය්යෙක් හිටිය ,42 විතර වයස එකාලෙ මිනිහගෙ1ස්ට් අෆෙයා එක බ්රේක් වෙලා , ඒ යාලු වෙලා හිටපු අක්ක වෙන කෙනෙක් බැන්ද, මම දන්න අයිය රට ගියා, ඊට පස්සෙ ආයෙ ලංකාවට ඇවිත් එයත් බැන්ද, මිනිහ ලංකාවෙම හිටියෙ නෑ . ඒ කසාදෙන් මිනිහට ලමෙක් ඉන්නව , අර අක්කගෙ කසාදෙ ප්‍රශ්න ඇති උනා, බැදල අවුරුදු 4ට විතර පස්සෙ එ අක්ක එයාගෙ ගෙදර හිටියෙ මනුස්සය අත ඇරල, අර අයිය කන්ට්‍රැක්ට් ඉවර වෙලා ලංකාවට ආව,......
වර්තමාන තත්ත්වය, මාස 8ට විතර කලින් අක්ක ඩිවොස් එක ගත්ත, අයිය ගෙ ඩිවෝස් නඩුවෙ අන්තිම හරිය දැන් යන්නෙ. අයියි අක්ක්යි දැන් ගෙයක් අරන් එකට ජිවත් වෙන්නෙ, අයියත් ඩිවොස් ගත්ත ගමන් බදිනවලු, අක්කට 40 විතර, අයියට 42ක් විතර වයස, අලුත බැදපු ජොඩුව වගෙ ඉන්නව දැන්.
අන්තිමෙදි ප්‍රතම ප්‍රේමය එකතු උනා, ඒත් පවුල් දෙකක් කැඩුන, ලමෙක් අනාත උනා
ඔන්න ඕකයි තත්වේ.තව ඔය වගේ සීන් උන කොච්චර ලංකාවේ ඉන්නවද.උබලත් හොදට හොයලා බලලා බැදපල්ලා.බැන්ද දවසේ බදින්න දවසකට කලින් පැනලා ගිය ගෑණුත් ඉන්නවා ලංකාවේ.

එහෙම උනොත් හොදයි.ඒත් එහෙම නොකරන උනුත් ඕන තරම් ඉන්නවා බන්.සමහ ගෑණු ඉන්නවා බැදලා මිනිහගේ අඩු පාඩු මොනාහරි දැක්කොත් ඒක හේතුවක් කරගෙන පරණ එකාට ආයෙත් ලං වෙන උන්.පරණ එකා බැදලා හිටියත් ඒකිට අවුලක් නැහැ.ඕවා ලංකාවේ කොච්චර වෙනවද.ඔය ලංකාවේ මිනීමරාගන්න කේස් වලට 90%කටම ගෑණියෙක් සම්බන්ධයි.උසාවි වල දාලා තියෙන නඩුත් එහෙමයි.