මාලබේ ඉන්නවා යුරාජ් කියල එකෙක්, ඌ එලකිරි එකේ මෙම්බර් කෙනෙක්.
මම ඌ ලගට නම් 5 / 6 පාරක් ගිහින් තියනවා. කියන්න ත්රම් වරදක් නෑ හොදට වැඩේ කරනව.
ඌ ඉන්නේ ස්ලිට් එක ලග පාරෙන් අනිත් පැත්තේ, ස්ලිට් එකට කලින්. උට්ටා වාඩි වෙන්න පුටු දෙක තුනයි දල තියෙන්නේ, හිටෞ ගමන් ෆොටෝකොපි ගහන්න එන අම්මන්ඩිලා දෙතුන්නෙක් විතරක් ඒකේ වාඩි උනහම හිටපං හිටගෙන බල්ල වගේ! දැන් නම් කොහෙන් හරි පුටුවක් හ්යල දෙනවා
උගේ ගෑනි තමා ඉන්නේ අනිත් පැත්හ්ටේ, මම පතිපත්තියක් වශයෙන් බැදපු ගෑනුන්ට ලයින් දාන්නේ නැති හින්දා නෝමල් විදිහට කතා කරනව බොහොම පොඩ්ඩක්. ඒක හින්දා ඒ ලේඩිට ඇස් ගහල අහු වෙන්න එපා තොගේ ෆුකට මදර්බෝඩ් එකක් බස්සයි!!
ඌ යූ ඇන් පී. කාලයක් මහරජාව එලවන්න මේකේ පුක ඉරාගෙන දගලපු එකක්, ඒත් දැන් යහපාලනය හින්දා පුක ඉරා ගත්ත එකෙක්. හිටපු ගමන් මම උට උගෙ අතීතේ මතක් කරල දෙනවා. පව් නේ අතීතේ අමතක ඇති