Police officer injured in Jaffna shooting

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තමන් වෙනුවෙන් ජීවිතය පුජා කළ සිංහල පොලිස් නිලධාරියා වෙනුවෙන්
    ඔහුගේ බිරිඳ ඉදිරිපට දණින් වැටී සමාව ගන්නා යාපනයේ දෙමළ මහාධිකරණ විනිසුරු


    https://www.facebook.com/newsalertsrilanka/videos/344525589321053/

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න බලපන් අපේ 8 පාස් දේශපාලුවෙක්වත් ඔහොම වැඳල සමාව ගනියිද.මේවා බලලා අපේ ජාතියේ උන්ටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හොද මිනිස්සු පොලිසියෙත් ඉන්නවා.:(

    :yes:

    ඔන්න බලපන් අපේ 8 පාස් දේශපාලුවෙක්වත් ඔහොම වැඳල සමාව ගනියිද.මේවා බලලා අපේ ජාතියේ උන්ටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.

    ekanam hariyatama hari