Sinhala movie songs...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    මචන්ලා Sinhala Movie Songs (හොඳ quality) download කරන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද? Collection විදිහට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මමත් හොයනවා,දැනට යු ටියුබ් ඒක විතරයි තියෙන්නේ, ෆිල්ම් එහෙම තියෙන සයිට්ස් නම් එකම විකාරයක්, :(
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මමත් හොයනවා,දැනට යු ටියුබ් ඒක විතරයි තියෙන්නේ, ෆිල්ම් එහෙම තියෙන සයිට්ස් නම් එකම විකාරයක්, :(

    mokadda bang wikare. un film hadanne apita horen download karan balanna nemei ne. youtube eke aduma gane ad ekakata hari ganak lebenawa
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    salliwalata hari kamak naha. honda quality eken ganna thiyenawanam ekath loku deyak. oya rs.100ta 150ta kade ganna thiyena ewa melo rahak naha.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සින්දු ලිස්ට් එකක් හදන් ඉන්නවනම් දාපන්. තියන ඒවා දෙන්නම්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    සින්දු ලිස්ට් එකක් හදන් ඉන්නවනම් දාපන්. තියන ඒවා දෙන්නම්

    movie songs ona ekak bn. paranama ewa newei. 2000n passe wage release wechcha movies wala nam godak hodai. sinhala movies wala witharai.