මචන්ලා Toyota 110 petrol කාර් එකේ A/C දැම්මම RPM එක බහිනවා මොකක්ද seen එක ගොඩක් තැන් වලින් බැලුවා තාම හදා ගන්න බැරි උනා
පොඩ්ඩක් විස්තර කරපන් RPM අඩු වෙන්නේ idle තියෙද්දීද නැත්තම් යද්දී ගොඩක් අඩුවෙනවා වගේ තේරෙනවද?මචන්ලා Toyota 110 petrol කාර් එකේ A/C දැම්මම RPM එක බහිනවා මොකක්ද seen එක ගොඩක් තැන් වලින් බැලුවා තාම හදා ගන්න බැරි උනා
පොඩ්ඩක් විස්තර කරපන් RPM අඩු වෙන්නේ idle තියෙද්දීද නැත්තම් යද්දී ගොඩක් අඩුවෙනවා වගේ තේරෙනවද?
අඩු වෙන්නේ Idle නම් idle air control valve එකේ අවුලක් වෙනඩ ඕන
Solonoeid valve ekak enawa eka maru karaganna