dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ekath aththa. bt mama hithanne ne Nokia 8 eka flahship category eken ei kiyala :D
https://www.forbes.com/sites/ewanspence/2017/07/25/hmd-nokia8-launch-date-confirmed/#61490dd680a5

හ්ම්ම්...
මාත් දැක්කා 9 තමයි පලැග් සිප් එන්නේ කියලා.
එත් මුන් තව පරක්කු කරලා අයිපෝන් 9 එකයි නෝට් 8 එකයි එක්ක කොම්පීට් කරන්න ගියොත් නම් කෙලව ගනී. :rolleyes:
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Okkoma iPhone 8 ekath ekka compete karanna '8' models release karanawa.

එහෙම එකක් නෑ ගෙම්බෝ.
නෝට් 8 තමා කොහොමත් එන්න තියෙන්නේ.
අනික මේ හුචක්කුවට අයිපෝන් එකත් එක්ක කොම්පීට් කරන්න බෑ.
 

chanaka

Well-known member
  • May 4, 2006
    3,200
    754
    113

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    හ්ම්ම්...
    මාත් දැක්කා 9 තමයි පලැග් සිප් එන්නේ කියලා.
    එත් මුන් තව පරක්කු කරලා අයිපෝන් 9 එකයි නෝට් 8 එකයි එක්ක කොම්පීට් කරන්න ගියොත් නම් කෙලව ගනී. :rolleyes:
    ekath aththa. minissunge interest eka peak eke thiyeddi hadda gode ekak dammoth nam sry thamai


    දාන්න තියන කැටයම් දාලා phone එක release කරයිද බලන්න Iphone එකක් ගන්න ගානට එහෙම උනොත් හෙන ගහනවා යකෝ
    :angry::angry:
    ehema vunoth samsung s8 ekakata salli ekathu karanava :oo: