හා.....මන් හිතන්නේ වයිට්වොකර්ලා එන්න කලින් සිවිල් යුද්දේ පටන් ගනී. වෙස්ට්රොස් වල උන් කා කොටා ගන්නවා දැක්කම වයිට්වොක්ර්ස්ලා කියයි අපි මරන්න ඕනි නැහැ මුන් මුන් මරා ගනී කියල
එහෙම ම හිතයි ද මතං උන්...............

හා.....මන් හිතන්නේ වයිට්වොකර්ලා එන්න කලින් සිවිල් යුද්දේ පටන් ගනී. වෙස්ට්රොස් වල උන් කා කොටා ගන්නවා දැක්කම වයිට්වොක්ර්ස්ලා කියයි අපි මරන්න ඕනි නැහැ මුන් මුන් මරා ගනී කියල

අන්තිමට බලනකොට හිටියේ 3 eyed raven ගාවනේ
එතන ඉදන් වෝල් එකට දුරක් තියෙනවා
ගිය සතියේ එපිසෝඩ් එකේ පෙන්නුවේ උන් ගයන්ට් ලා සෙට් එකක් එක්ක එනවා
තැන පෙනුවේ නෑ
එත් හිතෙන හැටියට වෝල් එකට දුරින් ඉන්නේ උන් තාම එනවා
ජෝන් ස්නොව් එකිත් එක්ක යුද්දෙට යයි කියල හිතන්න බෑ
එත් දැනෙරිස් එකට පොලම්බව්ගනිද දන්නේ නෑ
උදවු කරන්නම් එකිටත් හෙල්ප් කරොත් කියලා

නෙඩ්ගේ කඩුව කියන්නේ ආතර් ඩේන් ගේ කඩුව.. සොර්ඩ් ඔෆ් ද මොනින්ග්

හම්මෝ එහෙනං පට්ට

Adblock ekata block wenawa me image eka.![]()

na machan. Dane ge kaduwa wena ekak. eka valyrian steel ekak newe. Meteorite ekakin gatta metal walin hadapu ekak.
NED gawa tiyenne stark family eke ancestral blade eka, 'Ice'. Oken thama tywin karaya kadu dekak hadanne. Ewagen ekak dan jaime laga tiyenne anika Brienne gawa.
Ane tho danna Game of Thrones. Nikan meke joke ekak novi athe paarak gahala nida ganin ban.![]()
හා.....
එහෙම ම හිතයි ද මතං උන්...............![]()

ජෙමි ගාව තියනවා කියල පෙන්නුවේ නැහැනේ.. බ්රියාන් ගාව නම් ත්ගින්නේ oathkeeper jemi dipu eka
මොමොන්ට් ගේ කඩුව ජෝන් ගාව
Joeffry gawai jaime gawai thama tibbe kadu deka. Jaime ge eka thama brienne ta dunne. Joeffry marunata passe u gawa tibba eka dan jaime gawa tiyenne mataka hatiyatanam (not 100% sure though).
Danata kadu 4i wenna one tiyenne. Jon, brienne, jaime and sam gawa. Ara littlefinger gawa tiyana s1 waladi bran wa maranna apu eka gawa tibba dagger ekath valyrian steel.

widow's wail joffery ge Oathkeeper Jaimige.. Ned starkge Ice kiana Valerian long sword eka unu karala hdanne Tywin Lanister.. Oathkeeper eka denawa Brienne ta Jamie dn tianne widow's wail kiana eka Jamie lagana machan. Dane ge kaduwa wena ekak. eka valyrian steel ekak newe. Meteorite ekakin gatta metal walin hadapu ekak.
NED gawa tiyenne stark family eke ancestral blade eka, 'Ice'. Oken thama tywin karaya kadu dekak hadanne. Ewagen ekak dan jaime laga tiyenne anika Brienne gawa.
Arthur Daynege sword eka hdanne Meteorite ekakin.. ekane ekata Morning kianne.. unge house ekath kianne Lord of Starfall kialaJoeffry gawai jaime gawai thama tibbe kadu deka. Jaime ge eka thama brienne ta dunne. Joeffry marunata passe u gawa tibba eka dan jaime gawa tiyenne mataka hatiyatanam (not 100% sure though).
Danata kadu 4i wenna one tiyenne. Jon, brienne, jaime and sam gawa. Ara littlefinger gawa tiyana s1 waladi bran wa maranna apu eka gawa tibba dagger ekath valyrian steel.
Arthur Daynege sword eka hdanne Meteorite ekakin.. ekane ekata Morning kianne.. unge house ekath kianne Lord of Starfall kiala
දැන් තියෙන්නේ සන්සා දුෂ්ට වෙලා ජෝන් ස්නෝ එක්ක වලියට එන ටික බලන්නයි සන්සා මැරෙන හැටි බලන්නයි.
ජෝරා මොමන්ට් නම් මැරෙන්න ඕනි. කලිසි පස්සේ යන ඇබලය...
Morning newe bn 'Dawn'Arthur Daynege sword eka hdanne Meteorite ekakin.. ekane ekata Morning kianne.. unge house ekath kianne Lord of Starfall kiala

දැන් තියෙන්නේ සන්සා දුෂ්ට වෙලා ජෝන් ස්නෝ එක්ක වලියට එන ටික බලන්නයි සන්සා මැරෙන හැටි බලන්නයි.
ජෝරා මොමන්ට් නම් මැරෙන්න ඕනි. කලිසි පස්සේ යන ඇබලය...
Morning newe bn 'Dawn'
sansa jonta baaldi peralai. eth villain kenek wenne nathiwei.
jorah marenne na bn. sam uwa hondakarai