Cricket Game...!!!

warangana2009

Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    Elakiri yaluwane mama hugak asawena play karapu game ekak thamai 'EA SPORTS Cricket 07' kiyanne............

    ekata oya eka eka patch dala 2015 wenakam sellam kara.......eta passe Pc eke HDD eka damege unata padde game ekak set une ne sellam karanna.....

    Kawru hari innawada "IPL,KFC BIG BASH,BBL,CPL,PSL" wage patch tiyena CRICKET 2017 wage apu aluth game eka play karana kenek innawa??? 'Don Bradman' game eka nethuwa........

    plz innawanam game eke podi vistharayak denna........
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    bump.
    මමනම් කියන්නේ ඕකට වඩා wcc2 එක පට්ට. android game එකක් උනාට අරකට වඩා හොදයි. :D
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    bump.
    මමනම් කියන්නේ ඕකට වඩා wcc2 එක පට්ට. android game එකක් උනාට අරකට වඩා හොදයි. :D

    ඔව් wcc2 පට්ට මාත් ගහල තියෙනවා. එත් මොනවා කිවත් PC එකෙන් game එකක් ගහද්දි එන ගතිය ෆෝන් එකෙන් ගන්න බෑ බන්. PC එකට අලුත් එකක් තියනවනම් මටත් කියහල්ල...
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Mamath me dawas wala daagena wwc2 gahanawa...
    Don bradmon gahann epa wenawa..
    Kauru Hari cricket game ekk aluthen haduwa Nam patta
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    IPL 6
    direct-downlaod-IPL-Cricket-Game-Donwload-Free-1024x576.png
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113

    ඔව් wcc2 පට්ට මාත් ගහල තියෙනවා. එත් මොනවා කිවත් PC එකෙන් game එකක් ගහද්දි එන ගතිය ෆෝන් එකෙන් ගන්න බෑ බන්. PC එකට අලුත් එකක් තියනවනම් මටත් කියහල්ල...
    Don Bradman Cricket එකේ අලුත් එකක් ආව නේද ඕක තමයි අලුත් එකකට තියෙන්නේ. එකට් කන්ට්‍රෝලර් ඔනානෙ :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    me wage chater ewanam oni tharam net eke tiyenawa...ehema newe EA eke 2007 ekamai mama danna vidihata thama yanne....eken passe aye awe nene....e game ekata hariya supiri patch ekak nedda????

    kawruth cricket game gahanne nedda den??

    ටීම් එකේ උනුත් හරියට ගහන්නැති එකේ නෝමල් උන් ගහයිද බං
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    bump.
    මමනම් කියන්නේ ඕකට වඩා wcc2 එක පට්ට. android game එකක් උනාට අරකට වඩා හොදයි. :D
    මම 623 ක් ගැහුවා බන් over 20 ට, හැබයි easy දාලා :P

    Don Bradman Cricket එකේ අලුත් එකක් ආව නේද ඕක තමයි අලුත් එකකට තියෙන්නේ. එකට් කන්ට්‍රෝලර් ඔනානෙ :(
    Don Bradman බාන්න එපා නෙට් එකේ තියෙන ඒවා. විනාඩි 5න් controller එක disconnect වෙනවා. උන්ගේ system එකේ වැඩක් ලු. :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113

    ඔව් මචන් ඇවිත් තමා...
    https://en.wikipedia.org/wiki/Don_Bradman_Cricket_17 :D
    ඕක අමාරුයි බන් ෂොට් එහෙම ගහන්න. :sorry:
    මම 623 ක් ගැහුවා බන් over 20 ට, හැබයි easy දාලා :P

    Don Bradman බාන්න එපා නෙට් එකේ තියෙන ඒවා. විනාඩි 5න් controller එක disconnect වෙනවා. උන්ගේ system එකේ වැඩක් ලු. :(
    පට්ට ඩො.
    මම ගොඩක් ටෙස්ට් බන් ගහන්නේ නැත්තන් 5 over.
    කොහොම හරි ගහන්න පුළුවන් ටිකක්.. defend කරන්න ගියාහම තමයි ඇඩේන්නේ. :P

    එක බන් මම ගහන්නේ නැහැ කොහොමත් අමාරු වැඩි ප්ලේ කරන්න.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ක්‍රිකට් එපා වෙලා ඉන්නේ පුතී. උබ ඔහොම හරි ගහල දිනපන් පඩ්ඩොන් එක්ක.
    දන්න එකෙක් උදවු කරයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඕක අමාරුයි බන් ෂොට් එහෙම ගහන්න. :sorry:

    පට්ට ඩො.
    මම ගොඩක් ටෙස්ට් බන් ගහන්නේ නැත්තන් 5 over.
    කොහොම හරි ගහන්න පුළුවන් ටිකක්.. defend කරන්න ගියාහම තමයි ඇඩේන්නේ. :P

    .

    test වෙලා යන නිසා වැඩිය ගහන්නේ නෑ.
    defend කරන්න මහා ලොකු අමාරුවක් නෑ. මමම හොයාගත්තු සීන් වගයක් තියෙනවා. ;)
    19ට all out කළා මේ ලගදි
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    DON Brandman 17 PS4 තමයි ගහන්නේ. ගිය සතියේ disk එක ගත්තේ. 1.5GB update එක දැම්මා. පිස්සු හැදෙන controlling option ටිකක් තියෙන්නේ. ඒත් මාර fun . අපි set එක, එක එකා IPL Teams බෙදා ගෙන ගහනවා. හැබැයි easy දාගෙන ගහන්නේ.