Z
Reaction score
584

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Honda honda...
    Umbala OIC ge kamare meat wenakam bala inne.
    Thawa dawas dekai.mata e thread eka boring una ekama nisa..
    බලපල්ලකෝ. අවුරුදු 5ක් හෝ දහයක් හිටපන්
    අපොයි යන්න කියලා තමා බං හිතන් ඉන්නේ. එපා වෙලා ඉන්නේ දැන් නම්. අනික තව අවුරුදු 5 - 10 කින් ලංකාවේ සෞක්‍යය ක්ශේත්‍රය කඩා වැටනවා බං.
    නෑ බං සිංගප්පූරු යන්න හිතන් ඉන්නේ. යන්න පුලුවන් ලංකාවෙන්ම අෆේ ෆැකල්ටි එකට (MBBS Colombo) සහ මුලු ආසියාවෙන්ම තව ඉන්දියාවේ ෆැකල්ටි 6 කට විතරයි.
    මම මේ රටෙන් යනවා බං. සල්ලි හොයන්න මට ඕනේ නෑ. හම්බුවෙන පඩිය ඇති. එක්සෑම් කරලා මම යනවා යන්න. රට ගැන කළකිරිලා ඉන්නේ.
    අද ගෙදර බං. අපි ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරනු ලැබේ. ඉතින් ඔන්කෝල් නැත්නම් හවස 4න් පස්සේ ‍ෆ්‍රී.
    Yako strike nathi daaka oya eka huththek enawada hospital ekata eke tiyana adupaadu hoyanna. Okkoma anduwe bathbalayo
    :lol:ballanta giya dewalne bn lankawe policiyai :P media ekai ithin owwa kohewath kiyawenne ne :P Ay bn strike assema vitharak tv karayo enne cam ussan?:lol:
    Onna machan strike lu hode ada clinic ekath karala. Ceassarean 3 k kara. Me dsn labour room ekak deliver karawa gaththa mama gihin nulen ceassarean ekak bera gaththe. E unata ada strike lu contineous strike lu hode. Doctorslata hena gahapan 😂😂😂
  • Loading…
  • Loading…
  • Loading…