Robb Stark won battles but lost the war. Cersei wins battles but will end up losing the war.....![]()
yup.... will see na
Robb Stark won battles but lost the war. Cersei wins battles but will end up losing the war.....![]()
දැක්කද ජෝන් ට දාපු ලොකු සීන්දැන් මොකෙක්වත් නෑ
![]()
ටිකක් රැස් බහින්න හොඳා ඔහොම වෙච්ච එක
jon snow, ඩනේරිස් ඉස්සරහා දණගහපු නැති එක හොදයි. මම හිතුවෙම ඌ එහෙම කරලා නිකන් නොන්ඩි වෙයි කියලා.
මොනවා උනත් ලනිස්ටර්ස් ලා නම් පට්ට.උන්ගේ කතාව වගේම වැඩත් තියෙනවා.
Robb Stark won battles but lost the war. Cersei wins battles but will end up losing the war.....![]()

we'll seeyeah. Robb Stark won battles, but he was a idiot and ended without a battle. Cersi is not that foolish.

දැනෙරිස් මකරු පිටේ නැගලා වෙස්ටරෝස් ආක්‍රමණය කලාද නෑ.කියපල්ලා මොකද වුනේ
මට බලන්න වෙන්නේ හෙට උදේට![]()

හාපෝ මේ සල්ලි නැති මනුස්සය වගේ කතාවඅපි නං කීවත් කමක් නෑ
ඩේට බන්ඩ්ල් එක ඉවරයි බං.....මට නම් කොරන්නම බැරි වැඩක් තමා මේක බලන එක කල් දාන එක..නොකා නොබී ඉන්න පුලුවන්..එත් GOT නොබලා ඉන්න බෑ..![]()

why is nobody asking 'WTF happened to ed sheeran?'