Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    jon snow, ඩනේරිස් ඉස්සරහා දණගහපු නැති එක හොදයි. මම හිතුවෙම ඌ එහෙම කරලා නිකන් නොන්ඩි වෙයි කියලා.:P

    මොනවා උනත් ලනිස්ටර්ස් ලා නම් පට්ට.:) උන්ගේ කතාව වගේම වැඩත් තියෙනවා.

    අන්සලිඩ්ලා එඩිතර අය උනාට උන්ට පුරුදු හෙල්ලය වගේ එක විතරයි. ඊලඟ එපියෙ ඩොත්‍රාකි ආමි එකයි ඩ්‍රැගන්ලයි ගිහින් උන්ට ගේම දෙනවලු.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියපල්ලා මොකද වුනේ
    දැනෙරිස් මකරු පිටේ නැගලා වෙස්ටරෝස් ආක්‍රමණය කලාද
    කයිබන් ගේ උපකරණය වැඩ කලාද
    දොත්රකිලා අන්සලිඩ් ලා වෙස්ටරෝස් ආමි එක විනාශ කරාද
    ජෝරා හොඳ වුනාද
    ආර්යා වින්ටර්ෆෙල් වලට ආවද
    ලිට්ල්ෆින්ගර් සන්සව උගේ මතේට ගන්න හැදුවද
    නයිට් කිංග් ඇතුළු වයිට් වොල්කර් ලා සෙට් එක දන් කොයි හරියේද ඉන්නේ උන්ව පෙන්නුවද

    මට බලන්න වෙන්නේ හෙට උදේට:(:(
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කියපල්ලා මොකද වුනේ
    මට බලන්න වෙන්නේ හෙට උදේට:(:(
    දැනෙරිස් මකරු පිටේ නැගලා වෙස්ටරෝස් ආක්‍රමණය කලාද නෑ.
    කයිබන් ගේ උපකරණය වැඩ කලාද තාම නෑ.
    දොත්රකිලා අන්සලිඩ් ලා වෙස්ටරෝස් ආමි එක විනාශ කරාද නෑ. අන්සලිඩ් ලා රැවරුනා.
    ජෝරා හොඳ වුනාද ඔව්
    ආර්යා වින්ටර්ෆෙල් වලට ආවද නෑ.bran අවා.
    ලිට්ල්ෆින්ගර් සන්සව උගේ මතේට ගන්න හැදුවද ඔව්.ඌ නියම ටෝක් එකක් දුන්නා.:P
    නයිට් කිංග් ඇතුළු වයිට් වොල්කර් ලා සෙට් එක දන් කොයි හරියේද ඉන්නේ උන්ව පෙන්නුවද පෙන්නුවේ නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාපෝ මේ සල්ලි නැති මනුස්සය වගේ කතාව :D අපි නං කීවත් කමක් නෑ

    මට නම් කොරන්නම බැරි වැඩක් තමා මේක බලන එක කල් දාන එක..නොකා නොබී ඉන්න පුලුවන්..එත් GOT නොබලා ඉන්න බෑ..:rolleyes::rolleyes::rolleyes:
    ඩේට බන්ඩ්ල් එක ඉවරයි බං.....:(
    ඔන්න ඔහේ කියල විල්තෙර කරන්න ගත්ත ඩොංගල් එක ගහල ලෝඩ් කරල බානවා දැන්......
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    මොනවා කරන්නත් රෑ 12 වෙනකම් ඉන්න වෙනවා යකුනේ..Data ඉවරයි.. :growl::baffled::oo::(
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    "Fight every battle, everywhere, always, in your mind.
    Everyone is your enemy, everyone is your friend...
    every possible series of events is happening all at once.
    Live that way and nothing will surprise you.
    Everything that happens will be something that you've seen before
    ."
     
    • Like
    Reactions: ForgottenSand

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මෙහෙම ගිහිල්ල ගිහිල්ලා අන්තිමට බේලිශ් රජවෙලා තියෙයිද කියන්නත් බෑ.:P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,062
    24,040
    113
    WTF is ed sheeran?':confused:

    98fYxEZ.png