කපල් එක

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කපල් එක-

ණයවෙන්න බෑ මැණික ජීවිතේ පුරාවට
අපි ගමුකො ෆ්ලැට් එකක් හුණ්ඩුවක ඉන්නට
ජීවිතේ ගන්න බැරි සතුට අපි මොණරුන්ට
පුදන්නට නොපතා දෙවේලක් කමු හෙට

වෙඩිමකුත් නොගත්තේ කාසි නොම හින්දයි
ෂෝ මොටද අපටම නොකිව්වෙත් ඒකමයි
ඉඩමකුත් ගන්නට හෙට ඕනැ නෑමයි
මොකද අපෙ උරුමය පස් යටම නොවේදැයි

කුලී ගෙවනා සසර කවදාක නිමවෙයිද
ගඟ මැදය අපි තවම ගිලුණෙ නැත සොඳුරිය
එන්න අපි එතෙරටම පැද යමුද පාරුව
වැටි වැටී පරතෙරක් දකින තුරු හෙමිහිට

කාව්‍ය සංකල්පනාව-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: Gasa84 and HSW

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙනම රිනාත්මක අදහසක් .......මොකටද එකතු වෙන්නේ වනගත වුනානම් හරිනේ ....
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Dan inna ganunta owa kiyala hari yan nehe kollo
    Kammali eka thana pal wena sinhalayek ganja suruttuwak gahana gaman liyapu kawiyak
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    හෙනම රිනාත්මක අදහසක් .......මොකටද එකතු වෙන්නේ වනගත වුනානම් හරිනේ ....

    බොහොම ස්තුතියි අදහසට.
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    Dan inna ganunta owa kiyala hari yan nehe kollo
    Kammali eka thana pal wena sinhalayek ganja suruttuwak gahana gaman liyapu kawiyak

    ඒක නම් ඇත්ත.දැන් ඉන්න මෙලෝ රහක් නැති ගෑණුන්ට මෙව්වා හරියන්නේ නැහැ.:D:D