නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිළේ රෝගී සත්කා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිළේ රෝගී සත්කා

වෛද්‍ය නෙව්ල් ප්‍රනාන්දු විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල හෙට (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් මෙම රෝහල සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා.

එහි සභාපතිවරයා වන්නේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් හා රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් එන්.ඊ.ඩබි ජයසේකර පත්කර තිබෙනවා.

මේ රෝහලෙන් හෙට (01) දින සිට ජනතාවට නොමිළේ ප්‍රතිකාර සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සියළුම රෝගීන්ට අවශ්‍ය ඖෂධනොමිලේ ලබාදෙන අතර, ඒ සදහා වූ ඖෂධ අද (31) පස්වරුව වන විට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹෙි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදී තිබෙනවා.

රෝහලේ අවශ්‍යතා සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර මානව සම්පත් ගැටළු වලට කඩිනමින් ව්සදුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.​

බෙහෙත් ගන්න ගිය අය ඉන්නවද එලකිරියෙ ? :D
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ප්‍රයිවට් කාලේ ගියා.
සුපිරි අය කියල වැඩක් නෑ.
වෙල්කම් ඩ්‍රින්ක් එකක් හිටං දෙනවා.
හොටෙල් එකකට ගියා වගේ.
වතුර මල්, මල් උයන් එහෙමත් තියෙනවා.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ප්‍රයිවට් කාලේ ගියා.
    සුපිරි අය කියල වැඩක් නෑ.
    වෙල්කම් ඩ්‍රින්ක් එකක් හිටං දෙනවා.
    හොටෙල් එකකට ගියා වගේ.
    වතුර මල්, මල් උයන් එහෙමත් තියෙනවා.

    ogollo ithin posath ne aiye. apita kohenda ohoma ewata yanna chance :no::dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    අනේ නෑ මල්ලි.
    මම ඩ්‍රයිවින් කරන කාලේ ගෙදර නෝනා එක්කන් ගියා.
    නැත්තම් අපි කොයෙද ඕවට යන්නේ :(

    gedara nona wena kohewath ekkan giye nadda aiye
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නිකන් බෙහෙත් ගන්න පුලුවන්ද ලෙඩක් නැතුව ......නිකන්දෙනවානම් ඔන්න ඔහේ කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇත්තටම ඇයි බන් ඕක රජයට පවරාගත්තේ ....කුමක්ද යටි අරමුණ ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් මිනිස්සු උද්ගෝෂණයක් කලාද ඕක රජයට පවරගන්න කියල ඉල්ලලා..... එහෙම නැතිව වෙන විශේෂ හේතුවක් නිසාද ඕක රජයට පවරගත්තේ.... මම කියන්නේ මේක අනවශ්‍ය බරක් රජයට ගැනීමක්....
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් මිනිස්සු උද්ගෝෂණයක් කලාද ඕක රජයට පවරගන්න කියල ඉල්ලලා..... එහෙම නැතිව වෙන විශේෂ හේතුවක් නිසාද ඕක රජයට පවරගත්තේ.... මම කියන්නේ මේක අනවශ්‍ය බරක් රජයට ගැනීමක්....

    Adan 600 ka hospital ekak minissunta hamba vichcha eka madida?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ප්‍රයිවට් කාලේ ගියා.
    සුපිරි අය කියල වැඩක් නෑ.
    වෙල්කම් ඩ්‍රින්ක් එකක් හිටං දෙනවා.
    හොටෙල් එකකට ගියා වගේ.
    වතුර මල්, මල් උයන් එහෙමත් තියෙනවා.

    උඹ ඔය මොන නෙවිල් එකක් ගැනද කියන්නෙ? :rofl::rofl:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Adan 600 ka hospital ekak minissunta hamba vichcha eka madida?

    Maseta maintainance cost eka koti 20k oken wena hospitl wala wards kiyak hadanna puluwanda adu beheth kiyak ganda puluwanda...aurudu ganak thisse mul gala wtrak tyena wayaba mora sabare med fac hadanna puluwan neda...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,004
    113
    ශිෂ්ණ රෝහලක් කරල නොමිළේ බෙහෙත් දනවලු....
    දැන් ඕකෙ නම වෙනස් කොරන්නෙ නැතෙයි... එදා ඇමතිතුමා කිව්වෙ ජයවර්ධනපුර රෝහලේ ක්‍රමේට ක්‍රියාත්මක වෙනව කියල නේ, එහෙ සල්ලි ගන්නවනේ අනේ මන්දා...
    .
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    Adan 600 ka hospital ekak minissunta hamba vichcha eka madida?

    Andan keeyak thibbath paadu pita paadu labana private aayathanayak ayi rajayata baddata ganne!!! paadu nisa neda hambanthota china walata wikunuwe!!! ayi neville ta witharak amuthu prathipaththiyak???? ???? ????
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,408
    113
    එයාට යන්න ඕන කිවම එක්කන් ගියා ඉතින් :rolleyes:
    මේ ගැන මිට වඩා විස්තරයක් බලාපොරාත්තු වෙනවා.
    ස්තුතියි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Maseta maintainance cost eka koti 20k oken wena hospitl wala wards kiyak hadanna puluwanda adu beheth kiyak ganda puluwanda...aurudu ganak thisse mul gala wtrak tyena wayaba mora sabare med fac hadanna puluwan neda...

    MOna ispirithaletath salli ona. Meka hadapu ekak nisa yanne operational expenditure withrai. Aluthen hadanna Capital expenditure yanawa. Eeta amatharawa me wagema Operational expenditure yanawa. Me wage moda katha kiyanna kalin poddak hithanna purudu wenna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙවිලට නම් ශෝක් ..පාඩු ලබන හුටක්කුව පාන්ඩුවට බදු දීල...බද්දෙන් එන ලාබෙන් බැකු ණය ගෙවනව...අවුරුදු 10න් ආයෙ ණය ගෙවල ඉවර උනාම නෙවිලට හම්බෙනව..ඔන්න ඔකයි ආර්තික ඔස්තාර් කියපු *න්න රනිලගෙ කෙරුවාව..ශෝක්..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නෙවිලට නම් ශෝක් ..පාඩු ලබන හුටක්කුව පාන්ඩුවට බදු දීල...බද්දෙන් එන ලාබෙන් බැකු ණය ගෙවනව...අවුරුදු 10න් ආයෙ ණය ගෙවල ඉවර උනාම නෙවිලට හම්බෙනව..ඔන්න ඔකයි ආර්තික ඔස්තාර් කියපු *න්න රනිලගෙ කෙරුවාව..ශෝක්..

    Boru kiyanna epa yako. Meka badda thiyenne nithimay hethuwak nisa. Nathnam loan eka gewanna wenne anduwata. Badu mudal keeyada? loan eka gewala ewara unahama ayithiya rajayata yanawa.

    Kiyawapan meka.
    http://economatta.blogspot.com/2017/07/blog-post_30.html