Me movie eka mage TV eke play wenne natho

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere

    කොහොමද බන් ඔච්චර බාන්නේ? මොකක්ද Package එක?

    අඩෝ එක ෆිල්ම් එකට ජීබී 25ක්
    මගෙ තියන ඔක්කොම 3ඩී ෆිල්ම් 4ජීබී වලට වඩා අඩු ඒවා.
    අයිස් ඒජ් විතරයි 8 ජීබී තියෙන්නෙ