මොන මගුලක්ද බන් අර් අයිටීඇන් එකේ පෙන්නන්නේ. මාලු බොට්ටුවක් වගේ එකක් ඉන්දියාවෙන් ගෙනත් සින්හල ක්රමේට ක්රිස්ට්න් කරලා ගාතා කියලා සර්වගාමික වතාවත් කරලා මොන විකාරද බන්. මහප්රාන සින්හලෙන් සන්නස්පත්රය කියවලා ඉන්ග්රිසියෙන් නම ගහලා මොන විලි ලැජ්ජාවක්ද ඔයි. එක්කො ඉන්ග්රිසිකරමේට කරපල්ලා. එක්කො සින්හල ක්රමේට. මේක ඉන්ග්රිසිකරමේ බාගයයි, සින්හල ක්රමේකාලයි. හින්දු කරමේ කාලයි. ඩොනට් එකට ස්ප්රින්කල් ගැවා වගේ මුස්ලිම් උන් පොඩිත්තයි. මෙව්වා දැක්කම හිනා වෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැ.
