Ko ban ara VEGA car eka?

Dec 30, 2013
1,235
166
0
මූන් ලංකාවම ගොනාට ඇන්දුව :lol::lol: බොරුවට කාර් එකක් හදනව කියල යකඩ බට ටිකක් අටවන් හෙන මාද්‍ය සංදර්ෂනයක් දැම්ම උන්ගේ කම්පනි එක මාර්කට් කරගන්න :lol::lol::lol:

ලංකාවෙ උන් හදන කාර් :lol:
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    ඇයි තෝ ඉන්වෙස්ට් කරාද එකට ඕච්චර අමාරුවෙන් ඉන්නේ? :lol: උක නොදි වැඩක් බලාගන ඉදහන් පොන්ස් :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනේ මන්දා කාගෙ රෙප් කපන්නද කියල හිතාගන්න බෑ :confused::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන් හැදෙන්නේ උබේ සල්ලි වලින් නෙමේ නේ .එනිසා උන් ඕක හදන වෙලාවට හදල එලියට දායි .:yes: ටිකක් ඉවසල ඉදින්

    වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙත් නැ තමන් කරන්නෙත් නැ ඕක තමයි සිංහලුන්ගේ හැටි .:dull:

    උබට කිව්වා කතාවක් නෙමේ .:)
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    උන් දැන් ඕක හදල ඉවර උනාම ආයි එකක් හදන්න බෑ
    උන්ටවත් මතක නැතුව ඇති දැන් ඕකෙ හයි කරල තියන කෑලි ගොඩ
    තනිකර ජීඅයි බට තොගයක් දාගෙන මොංගල් පකයල ටිකක්
    දැන් ඉතින් ඔක්කොම බට ටික වැහෙන්න බොඩි කිට් එකක් බස්සල කුෂන් ටිකක් ගහපුවම
    අපේ හරක්ට මැජික් වගේ තියෙයි.
    ඔය බොරු පුන්ඩෙ හදපු වෙලාවෙ වෙන පොඩි කාර් එකක් හැදුවනම් ඉවරයි
    හැමදාම පයියෙ ටෙස්ට් රයිඩ්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන් දැන් ඕක හදල ඉවර උනාම ආයි එකක් හදන්න බෑ
    උන්ටවත් මතක නැතුව ඇති දැන් ඕකෙ හයි කරල තියන කෑලි ගොඩ
    තනිකර ජීඅයි බට තොගයක් දාගෙන මොංගල් පකයල ටිකක්
    දැන් ඉතින් ඔක්කොම බට ටික වැහෙන්න බොඩි කිට් එකක් බස්සල කුෂන් ටිකක් ගහපුවම
    අපේ හරක්ට මැජික් වගේ තියෙයි.
    ඔය බොරු පුන්ඩෙ හදපු වෙලාවෙ වෙන පොඩි කාර් එකක් හැදුවනම් ඉවරයි
    හැමදාම පයියෙ ටෙස්ට් රයිඩ්

    උබ ගෙදර සෙල්ලම් ගෙවල් හදපු විදියට නෙවේ බන් industry එකේ කාර් හදන්නේ. නිකන් පුක දෙන කතා කියන් නැතිව හිටපන් මුහුදු හුකන්නා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක වෙන රටක කළා නං මෙහෙ ඉහටත් උඩින් ඕක පිළිගන්නේ.. මෙහෙ හින්දා තමා negative ටෝක්ස් දෙන්නේ. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි උන්ගේ නං මහන්සියත් උන්ගේ නං ඇයි මේ වෙන අයට වේදනා :D උන් උන්ගේ පාඩුවේ කැමති දවසක හදල ඉවර කරාවි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබ ගෙදර සෙල්ලම් ගෙවල් හදපු විදියට නෙවේ බන් industry එකේ කාර් හදන්නේ. නිකන් පුක දෙන කතා කියන් නැතිව හිටපන් මුහුදු හුකන්නා

    kuhaka hu**ala
    :yes::yes::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,726
    113
    38
    Galle
    මූන් ලංකාවම ගොනාට ඇන්දුව :lol::lol: බොරුවට කාර් එකක් හදනව කියල යකඩ බට ටිකක් අටවන් හෙන මාද්‍ය සංදර්ෂනයක් දැම්ම උන්ගේ කම්පනි එක මාර්කට් කරගන්න :lol::lol::lol:

    ලංකාවෙ උන් හදන කාර් :lol:

    do you know someone named Elon Musk?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    වේගා ඉලෙක්ට්‍රික් කාර් කඩය වහා හකුලා ගනිව් - ශිරිලංකා තෙල් සේවක සංගමය :rofl:
     
    • Like
    Reactions: Sadun Buwa