car ekak ganna

adnaso

Member
Dec 15, 2015
19
1
3
oyage economy eka mn danne na.
eth oya car ekak hoyana nisa thawa podi ganak ekathu karan kia picanto ekakata yanna.uparimai

kia-picanto-3-clear-white_0000.jpg


denna puluwan hondama advice eka.

ps- alto eka hondai. e kiyanne awenika leda natha. fail car ekak neme. hebei sepa na. adu gane seat set ekak wath gaha ganna one. nethnam dura gaman thiththai

ow bn eka nam hondai wage tama eth echara budget ekakata yanna amarui bn
 

nalinsen

Member
Nov 6, 2016
716
90
0
LB එකේ ප්‍රමෝශන් එකක් දැකලා රෙඩි ගෝ ගැන හෙව්වා.

ගන්න එපා කියලා තමා බහුතරය කීවේ. :no::no::no::no:

ඒ නිසා උබටත් මම එහෙමම කියනවා.
 

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඇල්ටෝ එකක් ට්‍රයි කරන්න..ඒක එපා වගේනම් eon තමයි..අනික් දෙක නම් ගන්න එපා.තේරුමක් නැ...ඇයි panda එක බලන්නේ නැත්තෙ..හොදම ඉතින් kia picanto..ඒක ඔය ගානට ගන්න අමාරුයි ..