අමුතු ආකාරයක පැමිණිල්ලක් තමන් වෙත ලැබී ඇතැයි වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිට එක්තරා පිරිසක් ඩ්‍රොන කැමරාවක් යොදාගනිමින් ඒ අවට දිය නාමින් සිටින ලඳුන්ව වීඩියෝගත කරන බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙසේ වීඩියෝ කරන්නේ අදාළ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැරීමට දැයි පොලීසිය සැක පහළ කරයි.
අදාළ පැමිණිල්ල පිළිබඳ විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Neth news