North korea wata gahanna wage yanne

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Trump ratchets up the tension with North Korea by boasting that his nuclear arsenal is 'stronger and more powerful than ever' as the US declares it's B-1B bombers are ready to 'fight tonight'

    article-4773702-431CB1B200000578-433_964x528-723x396.jpg

    http://www.dailymail.co.uk/news/article-4773702/US-offers-sneak-peak-Trump-s-fire-fury.html
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Rockwell B-1 Lancer
    Strategic bomber

    The Rockwell B-1 Lancer is a supersonic variable-sweep wing, heavy bomber used by the United States Air Force. It is commonly called the "Bone".
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් කොරියන්කාරය අපිත් එක්කත් ඔරොප්පු නිසා මෙහෙටත් පොඩි මිසයිල් කෑල්ලක් එවයිද? මෛත්‍රී සෑර් කට වරද්ද ගත්ත නිසා බයේ බෑ.:shocked::shocked::shocked::shocked:

    පොරටයි රනිල් ටයි නම් මිසයිල නාශක හයි කරලලු නේද
    :rofl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ගහන එකක් අපිටත් වැදිල ඔක්කොම මැරිල ගිහිං කොරියන් කාරයො මේ රටේ පුරවැසියො වෙනවනං :( :love:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අනේ ගහන එකක් අපිටත් වැදිල ඔක්කොම මැරිල ගිහිං කොරියන් කාරයො මේ රටේ පුරවැසියො වෙනවනං :( :love:

    අපේ රටටම ඇවිත් අපට ලොකු සීන් එක දාන අන්තවාදී ආගම් කාරයින්ට වැදෙනවනම් පොඩිවට මිසයිල පොඩ්ඩක් ලැන්ඩ් උනත් කමක් නැ මටනම්..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සමාන්‍ය මිනිහෙක් එක්ක හප්පුනොත් මොකක් හරි සමාදානයකට එන්න පුලුවන් , ඒත් කිම් කියන එකා මොන වගේ පිස්සෙක්ද කියලා කවුද දන්නේ , එවක් බවක් නැතිව රොකට් ගහන්න ගත්තොත් එහෙම සදා සොත්ති තමා
    :no::no::no:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සමාන්‍ය මිනිහෙක් එක්ක හප්පුනොත් මොකක් හරි සමාදානයකට එන්න පුලුවන් , ඒත් කිම් කියන එකා මොන වගේ පිස්සෙක්ද කියලා කවුද දන්නේ , එවක් බවක් නැතිව රොකට් ගහන්න ගත්තොත් එහෙම සදා සොත්ති තමා
    :no::no::no:

    උගෙ මාමන්ඩිවයි උගෙම උපදේශකද කව්ද කියන මිනිහවයි නිදිකිරා වැටුනා කියලා මරලා දාපු මූ අමු පිස්සෙක්. අරහෙන් ට්‍රම්ප් ගහන්න ගත්තොත් කොහොමත් මැරෙන එකනෙ කියල ලන්කාවටත් මියයිලයක් ලොකේට් කරලම මූ වලකජ්ජ ගහුවොත්හෙම කොහොමද ආතල් එක..
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අපේ රටටම ඇවිත් අපට ලොකු සීන් එක දාන අන්තවාදී ආගම් කාරයින්ට වැදෙනවනම් පොඩිවට මිසයිල පොඩ්ඩක් ලැන්ඩ් උනත් කමක් නැ මටනම්..

    :lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මෛත්‍රී සෑර් පව් බන්...
    එතුමාට හොද ටෝම බය ඇති කිම් උල් කාරය චෙක්කරන්නත් එක්ක මිසයිල දෙක තුනක් එවයි කියල
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උගෙ මාමන්ඩිවයි උගෙම උපදේශකද කව්ද කියන මිනිහවයි නිදිකිරා වැටුනා කියලා මරලා දාපු මූ අමු පිස්සෙක්. අරහෙන් ට්‍රම්ප් ගහන්න ගත්තොත් කොහොමත් මැරෙන එකනෙ කියල ලන්කාවටත් මියයිලයක් ලොකේට් කරලම මූ වලකජ්ජ ගහුවොත්හෙම කොහොමද ආතල් එක..
    මේ වේසා මයිත්‍රී මාමිගෙ වැඩ හින්දා ලංකාවෙ උන්ටත් පුක ඉරාගන්න වෙයි වගේ
    :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ වේසා මයිත්‍රී මාමිගෙ වැඩ හින්දා ලංකාවෙ උන්ටත් පුක ඉරාගන්න වෙයි වගේ
    :rofl:
    :angry::angry:ta hukanna ratath kala kata wahan inna bane okata
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :angry::angry:ta hukanna ratath kala kata wahan inna bane okata
    මිසයිලයක් එවුවොත් ලක්ෂ 62ක් ඉන්නවා බන් පපුව දෙන්න:cool:,ගින්නක්ම නෑ :dull:මම උන්ට පිටිම පස්සෙන් හැංගෙනවා,:rofl:උඹත් එනවා නම් වරෙන්:lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    :angry::angry:ta hukanna ratath kala kata wahan inna bane okata

    මචන් අපේ ලොක්ක හෙට ලෝකෙට විශේස ප්‍රකාශයක් කරල කිම්ගෙන් සමාව ගත්තොත් හරිනේද..අනික පොර කිව්වනේ මිනිහ නෙවේ වෙන කවුද මිනිහගෙ ට්විටර් එකෙන් ලොග් වෙලා තමා උතුරු කොරියාවට ගෙම්බර් දාල තියෙන්නෙ කියල..පොර දන්නෙ පත්තරෙන්ලු සීන් එක

    පොර රවීව කොරියා යවල ගේම කූල් ඩවුන් කරයිද

    Last edited: