Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ත්‍රෙඩ් එක දාන්නේ forex දිනපතා ලබ පාඩු වාර්තා කරන්න

    අදහස: forex කිරීම හොදද නැතිද කියලා එලකිරියනුවන්ට අදහසක් ගන්න

    මේ ෆොර්මැට් එක බහවිත කරන්න

    1. අද දින ලභය:
    2.cumulative ලාබය /පාඩුව
    3. ප්‍රධාන මුදල් යුගලය

    ඉහත දත්තයන් කැමති අය ප්‍රතිශතයක් ලෙස හෝ $ සන්ක්යයත්මකව දක්වන්න
    ලබය නිල පාටද පාඩුව රතු පාටින්ද දක්වන්න

    එහෙනම් එළකිරි forex වාසීන්ට ජයවේවා!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අද දින ලභය: - 0.13%
    2.cumulative ලාබය /පාඩුව :-5.7%
    3. ප්‍රධාන මුදල් යුගලය
    eurusd

    :no::no::no:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    1. අද දින ලභය: 0.8%
    2.cumulative ලාබය /පාඩුව :-1%
    3. ප්‍රධාන මුදල් යුගලය Eurusd
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    1. අද දින ලභය: 31$
    2.cumulative ලාබය /පාඩුව :- 1.4%
    3. ප්‍රධාන මුදල් යුගලය Gold

    pip gaanath danna puluwan widyata template eka hadapan.
     
    Last edited:

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Bump
    IQ karala loss una 40$. Aith dammae na.

    Forex karanna deposit eka adu safe me broker kauda ?
    Kalin etoro kala 50$ kale.
    Dan minimum deposit 200$ karala ekath.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන්ලා මම 50 ඩොලර් වලින් පටන් ගත්තා..දැන් 15 ඩොලර් පාඩුයි..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    last night results attached.. :yes::yes: mata ubage wistare purawanna kammeli bn.. :lol::lol: mehema dannan . kamak nedda :confused::dull: upset nam kiyahan .. aai danne neh..:no: mam thread kanna kemathi neh .. OP ge request ekak tiyena nisa ee widiyata danna epei.. :)
     

    Attachments

    • 2017-08-10_10-53 fx.jpg
      2017-08-10_10-53 fx.jpg
      31 KB · Views: 678
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    last night results attached.. :yes::yes: mata ubage wistare purawanna kammeli bn.. :lol::lol: mehema dannan . kamak nedda :confused::dull: upset nam kiyahan .. aai danne neh..:no: mam thread kanna kemathi neh .. OP ge request ekak tiyena nisa ee widiyata danna epei.. :)

    niyamayi
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අද දින ලභය: -14.4%
    2.cumulative ලාබය /පාඩුව :-19.3%
    3. ප්‍රධාන මුදල් යුගලය eurusd

    :no::no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්ලා මම 50 ඩොලර් වලින් පටන් ගත්තා..දැන් 15 ඩොලර් පාඩුයි..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද

    තාම හිසට තම අතමය සෙවනැල්ල කිවුවලු ....ඕව මනොවද බන් $3000කට කෙල උනා මට :no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    AE kohomada????????:oo::oo::oo::oo:

    forex වලින් හොයපුවම තමා ....forex වලින් සල්ලි හොයන්න පුළුවන් වගේම ඊට වඩා වේගෙන් සල්ලි නැති කරගන්නත් පුළුවන්
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Forex වලින් ගොඩ යමු.

    නහුතෙට කෙලවිලා ඉදලා , මේ දවස් දෙකේ තමා පොඩ්ඩක් ගොඩ ආවේ.. තාම cumulative ලොස්ට්.
    එළකිරියේ අපේ කොල්ලන්ට support එකටයි statistics දැම්මේ.. wish කරපන් අපි ඔක්කොම ගොඩ යත්වා කියල..

    2017/08/09

    1. අද දින ලභය: 40.36%
    2.cumulative ලාබය /පාඩුව : 23.96%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD

    2017/08/10

    1. අද දින ලභය: 21.75%
    2.cumulative ලාබය /පාඩුව : 7.42%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Bump
    IQ karala loss una 40$. Aith dammae na.

    Forex karanna deposit eka adu safe me broker kauda ?
    Kalin etoro kala 50$ kale.
    Dan minimum deposit 200$ karala ekath.

    IC Markets hodai.. Minimum deposit 200$.. aduma a gaanawath athe thiyenawanam witharak forex walata bahinna.. meekata bassata passe dawasakin dekakin loku lot sizes walata yanawa loku laaba ganna.. eeka nisa thama lost wenne.. 0.01 lot sizes walin trade karanna.. 10 pips walin 1$ profit ganna puluwan.:yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    තාම හිසට තම අතමය සෙවනැල්ල කිවුවලු ....ඕව මනොවද බන් $3000කට කෙල උනා මට :no::no:
    අඩෝ එච්චර කොහොමද කෙල උනේ?
    උබ ටිකක් එද්දී තණ්හාවට ලොකු ලොට් වලින් ට්‍රේඩ් කරන්ඩ යන්ඩ ඇති
    එච්චර ගානක් ප්රෝෆිට් කරා කියන්නේ උබට ගොඩ යන්ඩ පුළුවන් ලේසියෙන්ම mm තම සීන් එක

    :(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EURUSD short @ 1.17700 looking for 30 pips

    මේක දාපු එවුන් ඉන්නවනම් දැන් ක්ලෝස් කරමු නේද 20 පිප්ස් ඇතිනේ :D:D