PitStop ගියපු උන් වරෙන්
මට මෙගේ කාර් එකේ එන්ගින් ට්යුනප් එක කරගන්න ඕනෙ විශේෂයෙන් ඉන්ජෙක්ටර් ක්ලීන් එකත් එක්කම.
වාහනේ නිස්සාන් නිසා මම හිතුවෙ එ.එම්.ඩබ් එකේ පිට්ස්ටොප් යන්න කියලා.
ගියපු උන් ඉන්නවා නම් කියපන් කො.
සර්විස් එක කොහොමද?
චාර්ජස් කොහොමද?
පාර්ට්ස් ගන්නෙ කොහොමද?
Kotinma kiyapan ko kohomada wede wenne kiyala. Kalin book karanna oneda? Ude denmahama hawasa ganna puluwan da?

Last edited: