Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ එච්චර කොහොමද කෙල උනේ?
    උබ ටිකක් එද්දී තණ්හාවට ලොකු ලොට් වලින් ට්‍රේඩ් කරන්ඩ යන්ඩ ඇති
    එච්චර ගානක් ප්රෝෆිට් කරා කියන්නේ උබට ගොඩ යන්ඩ පුළුවන් ලේසියෙන්ම mm තම සීන් එක

    :(:(:(

    එක තමයි බන් උනේ :sorry::sorry::sorry: දැන් ඉගෙන ගෙන ඉන්නේ ලිදේ වැටිලම

    කෙලවිමට හේතු: විසාල ලැවරේජ් එකකින් ට්‍රේඩ් කිරීම , දැන් කරන්නේ 1:50
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නහුතෙට කෙලවිලා ඉදලා , මේ දවස් දෙකේ තමා පොඩ්ඩක් ගොඩ ආවේ.. තාම cumulative ලොස්ට්.
    එළකිරියේ අපේ කොල්ලන්ට support එකටයි statistics දැම්මේ.. wish කරපන් අපි ඔක්කොම ගොඩ යත්වා කියල..

    2017/08/09

    1. අද දින ලභය: 40.36%
    2.cumulative ලාබය /පාඩුව : 23.96%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD

    2017/08/10

    1. අද දින ලභය: 21.75%
    2.cumulative ලාබය /පාඩුව : 7.42%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD

    ජයවේවා!!!!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අද දින ලභය: 11.57%
    2.cumulative ලාබය /පාඩුව :-10%
    3. ප්‍රධාන මුදල් යුගලය :eurusd

    මේ දක්වා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eurusd news release එකෙන් 20 පිපස් කඩා ගත්තා ...අදට ඇති
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1. අද දින ලභය: 12$
    2.cumulative ලාබය /පාඩුව : -216$
    3. ප්‍රධාන මුදල් යුගලය Eurusd

    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    eurusd news release එකෙන් 20 පිපස් කඩා ගත්තා ...අදට ඇති

    machan eke thibune Actual is greater than Forcast kiyalane!! ehema unama usd up wela Eurusd down wenna epeye, ai up une??? plz help, mamath $200 loss karagena den ayeth Demo karanawa :oo::oo::no:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    machan eke thibune Actual is greater than Forcast kiyalane!! ehema unama usd up wela Eurusd down wenna epeye, ai up une??? plz help, mamath $200 loss karagena den ayeth Demo karanawa :oo::oo::no:

    Forex brokers la anith paththen eur push karanava ban ekai. ehema karala stoploss hunt karanava. mage ada 290USD loss

    duka thama ithin :no::no:
     
    • Like
    Reactions: madhawa666

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    එක තමයි බන් උනේ :sorry::sorry::sorry: දැන් ඉගෙන ගෙන ඉන්නේ ලිදේ වැටිලම

    කෙලවිමට හේතු: විසාල ලැවරේජ් එකකින් ට්‍රේඩ් කිරීම , දැන් කරන්නේ 1:50
    mm නැතිකම
    ඉවසීම නැතිකම
    තණ්හාව
    දවසින් කෝටිපතියෙකු වීමට යැම

    මේවා හින්ද තමා කෙල වෙන්නේ බන්

    බ්‍රෝකර් කව්ද බන්?
    oanda දෙන්නේ 50:1 උපරිම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan eke thibune Actual is greater than Forcast kiyalane!! ehema unama usd up wela Eurusd down wenna epeye, ai up une??? plz help, mamath $200 loss karagena den ayeth Demo karanawa :oo::oo::no:

    මමන් නම් මචන් 5 min ගියාට පස්සේ තමා යන පැත්තට ට්‍රේඩ් කරන්නේ මචන්
     
    • Like
    Reactions: madhawa666

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ඊලග ට්‍රේඩ් එක

    EURUSD buy @1.1795 ,15 pip වලින් tp දැම්මා

    බලමු EUR මාර්කට් එක වහුනහම ගිය සතියේ පුරාවටම උඩට ගියේ ....

    මේක රිසක් එක වැඩි ට්‍රේඩ් එකක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mm නැතිකම
    ඉවසීම නැතිකම
    තණ්හාව
    දවසින් කෝටිපතියෙකු වීමට යැම

    මේවා හින්ද තමා කෙල වෙන්නේ බන්

    බ්‍රෝකර් කව්ද බන්?
    oanda දෙන්නේ 50:1 උපරිම

    forex.com මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama innava. -200$ LOSS :no::no::no:

    මටත් කෙල වෙලා හිටියේ පෙරේදා $145 කට කෙල උනා .අද පොඩ්ඩක් ඔලුව ඉස්සුවා ..බලමු දැන් දාපු එක වැඩ කලොත් ගොඩ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama market eka up unama 1.8068 sell oder ekak demma, thamayanawa :yes:

    දැන් නම් up වෙයි මචන් ...පහු ගිය සති දෙකේම eur මාර්කට් එක වහුනම USD බැස්සනේ ...යකු මම buy කළා ඒ නිසා ....:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ඊලග ට්‍රේඩ් එක

    EURUSD buy @1.1795 ,15 pip වලින් tp දැම්මා

    බලමු EUR මාර්කට් එක වහුනහම ගිය සතියේ පුරාවටම උඩට ගියේ ....

    මේක රිසක් එක වැඩි ට්‍රේඩ් එකක්

    10 pip වලින් close කළා :rofl::rofl::rofl: ඒ ඇති