සමණලයා

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    91217.gif
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කතාව හරි. මම මගේ කතාවේ සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කලෙත් මේ වගේ දෙයක් සරලව. අපි දෙකට ආසා වෙච්ච පලියට හැමදේම කරන්න බැහැ. කොහොමත් සමලිංගිකත්වය කියන්නේ ස්වාභාදහමට පටහැනි දෙයක්. ඒ වගේ දෙයක් කිසිසේත්ම ප්‍රොමෝට් නොකළ යුතුයි.

    සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි.

    මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්‍රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා.

    බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද? මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි.

    සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද?

    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org

    උපුටා ගත්තේ http://www.elakiri.com/forum/showthread.php?p=21178210&posted=1#post21178210 See 51
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මේ කතාව හරි. මම මගේ කතාවේ සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කලෙත් මේ වගේ දෙයක් සරලව. අපි දෙකට ආසා වෙච්ච පලියට හැමදේම කරන්න බැහැ. කොහොමත් සමලිංගිකත්වය කියන්නේ ස්වාභාදහමට පටහැනි දෙයක්. ඒ වගේ දෙයක් කිසිසේත්ම ප්‍රොමෝට් නොකළ යුතුයි.

    :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ කතාව හරි. මම මගේ කතාවේ සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කලෙත් මේ වගේ දෙයක් සරලව. අපි දෙකට ආසා වෙච්ච පලියට හැමදේම කරන්න බැහැ. කොහොමත් සමලිංගිකත්වය කියන්නේ ස්වාභාදහමට පටහැනි දෙයක්. ඒ වගේ දෙයක් කිසිසේත්ම ප්‍රොමෝට් නොකළ යුතුයි.

    what about transgender,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    how can someone compare a homosexual act with a murder.... ? :dull:

    fundamentally as civilized beings, we should allow each and every person to be happy as long as i wont affect other person in a bad way. i can't think of any way how someone being a homosexual affect another person badly..

    homosexuality is someones preference.. who give's a shit about what nature want's us to be... if we really lived according to natures rules there wont be a civilization at all in the first place. :rolleyes:

    let a person decide who he/she want's to be with without putting restrictions as long as both of them are in a position to make a conscious decision....:dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Sorry but you have to accept the fact that you are different from the rest and live accordingly.
    see the problem in the US. Transgender males going to female toilets and the real females feel insecure cos they dont know whether these are transgenders or some perverts. just an example.

    what about transgender,
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මේ කතාව හරි. මම මගේ කතාවේ සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කලෙත් මේ වගේ දෙයක් සරලව. අපි දෙකට ආසා වෙච්ච පලියට හැමදේම කරන්න බැහැ. කොහොමත් සමලිංගිකත්වය කියන්නේ ස්වාභාදහමට පටහැනි දෙයක්. ඒ වගේ දෙයක් කිසිසේත්ම ප්‍රොමෝට් නොකළ යුතුයි.

    මම දන්නේ නෑ ඔයා දන්නවද කියලා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවේ. සත්තුත් එක්ක ලිංගික හැසිරෙන එක මානසික ලෙඩක්.

    ඔයාලා හැමෝම ඇයි සමරිසි සම්බන්දතා ගැන සෙක්ස් පැත්තෙන් විතරක් බලන්නේ. එතනයි වරද. අපිත් ආදරය කරනවා ඔයාලා ආදරය කරනවා වගේම. ඔයාලා දන්නේ නැතුවට සෙක්ස් නැතිව ආදරය කරන පිරිසකුත් ඉන්නවා අපි අතර නෝමල් කපල් වගේම. අපිත් උදේ නැගිටලා ආදරෙයි කියලා මැසේජ් යවනවා. දකින්නේ නැතුව ඉන්න බැරිවෙනවා.
    ඒ එන ආදරනීය හැගීම් ස්වාභාවයෙන් එන්නේ අපිට. ඒකට අපිට දඩුවම් කරන්න ඕනද. කොහොමද ඒ ආදරේ අපි කන්ට්‍රෝල් කරගන්නේ. කොහෙවත් ඒකට පිලියමක් හොයාගෙන නෑ. බෙහෙතක් හොයාගෙන නෑ. දන්නේ නෑ මේ ආදරය ස්වභාවදර්මෙට පටහැනිද කියලා. :confused::confused:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Sorry but you have to accept the fact that you are different from the rest and live accordingly.
    see the problem in the US. Transgender males going to female toilets and the real females feel insecure cos they dont know whether these are transgenders or some perverts. just an example.

    Solution : Open transgender toilets. It's not a big deal :yes::yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම දන්නේ නෑ ඔයා දන්නවද කියලා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවේ. සත්තුත් එක්ක ලිංගික හැසිරෙන එක මානසික ලෙඩක්.

    ඔයාලා හැමෝම ඇයි සමරිසි සම්බන්දතා ගැන සෙක්ස් පැත්තෙන් විතරක් බලන්නේ. එතනයි වරද. අපිත් ආදරය කරනවා ඔයාලා ආදරය කරනවා වගේම. ඔයාලා දන්නේ නැතුවට සෙක්ස් නැතිව ආදරය කරන පිරිසකුත් ඉන්නවා අපි අතර නෝමල් කපල් වගේම. අපිත් උදේ නැගිටලා ආදරෙයි කියලා මැසේජ් යවනවා. දකින්නේ නැතුව ඉන්න බැරිවෙනවා.
    ඒ එන ආදරනීය හැගීම් ස්වාභාවයෙන් එන්නේ අපිට. ඒකට අපිට දඩුවම් කරන්න ඕනද. කොහොමද ඒ ආදරේ අපි කන්ට්‍රෝල් කරගන්නේ. කොහෙවත් ඒකට පිලියමක් හොයාගෙන නෑ. බෙහෙතක් හොයාගෙන නෑ. දන්නේ නෑ මේ ආදරය ස්වභාවදර්මෙට පටහැනිද කියලා. :confused::confused:

    oyage photo ekak danna..photo ekak nobala me sambanadawakatha karanna amaruiii
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22076043 said:
    ආ වරෙන් වරෙන් දැන් මේක සමනල රාජධනියක්නේ ..වරෙන් :lol::lol:

    images

    :eek::eek:

    මේක ඇත්ත එකක්ද බන්..?
    ඉදින් විතරක්...!
    රවියට උගේ ගෑණි වත් ඔච්චර ආදරෙන් හාබු දෙන්නේ නැතුව ඇති...