කොච්චර නම් දුර එනව ඇතිද මේ සත්තු වතුර ටිකක් හොයාගෙන ඒ බොන්නෙ අවසන් වතුර කියල මේ අහින්සක්යෝ දන්නෙ නෑ, හෙන ගහපිය මේ වැඩේ කරන උන්ට


Wasa deela marichcha sathekuge mas kanna hodada ?
කාල නම් තියෙනවා. දැන් ලගකදි දඩයමේ ගියේ නැ. පුත්තලම අනුරාදපුර පාරේ එලුවන්කුලම ලයින් එකේ ඔය ඔනා එකක් එලාගත්තැකි.. දැන් අපිට ඔවල යන්න වෙලාවක් නැ. කොල්ලා කාලේ ඉතින් කොරපුවා..
onna elakiriungw hati paw karayo nisa ahinsaka satekta jiwath wenna be mewata virudda unama api gonnu agnate dalai katawa

කන්නේ නැත්තම් නිකන් හිටු. මේ වගේ කුප්ප වැඩ අපි කරන්නේ නැ. මේ සත්තු වහ දීලා මරලා, ඒව අපි කාපුවහම ඊට වඩා ලාබයි කෙලින්ම වහා අපි කනවා. නිකන් ගොන් ජොක් දාන්න එපා. උබට මෙතන අවුල පව පින නම් ආයේ මුවාගේ පනයි මාලුවගේ පනයි කියලා දෙකක් නැනේ. ධීවර සන්ස්තාවත් වහලා වරෙන්.. මෙතන අවුල තියෙන්නේ වහ දීලා බොන්න වතුර නැති සත්තු විදොලා මැරුව එකයි.. වදවීගෙන යන සත්තු මරන එකයි.. අපි දඩයමේ ගියේ වද වෙනසත්තු මරන්න නෙමෙයි. ආගමයි දඩයමයි පටලොගෙන ල්කු ටොක් දෙන්න එපා. කන්නේ නැත්තම් නොකා හිටු.. උබේ අයිතිය.. මම බාද කලේ නැ.onna elakiriungw hati paw karayo nisa ahinsaka satekta jiwath wenna be mewata virudda unama api gonnu agnate dalai katawa
කන්නේ නැත්තම් නිකන් හිටු. මේ වගේ කුප්ප වැඩ අපි කරන්නේ නැ. මේ සත්තු වහ දීලා මරලා, ඒව අපි කාපුවහම ඊට වඩා ලාබයි කෙලින්ම වහා අපි කනවා. නිකන් ගොන් ජොක් දාන්න එපා. උබට මෙතන අවුල පව පින නම් ආයේ මුවාගේ පනයි මාලුවගේ පනයි කියලා දෙකක් නැනේ. ධීවර සන්ස්තාවත් වහලා වරෙන්.. මෙතන අවුල තියෙන්නේ වහ දීලා බොන්න වතුර නැති සත්තු විදොලා මැරුව එකයි.. වදවීගෙන යන සත්තු මරන එකයි.. අපි දඩයමේ ගියේ වද වෙනසත්තු මරන්න නෙමෙයි. ආගමයි දඩයමයි පටලොගෙන ල්කු ටොක් දෙන්න එපා. කන්නේ නැත්තම් නොකා හිටු.. උබේ අයිතිය.. මම බාද කලේ නැ.
ලේ කොප කරනවනේ බන්.. ඇයි වදේ.. මම වෙන ත්රේඩ් එකක කිව්ව එකක් මෙතන දාලා.. මේ ත්රේඩ් එකදාපු එක්කෙනානම් කමකුත් නැ කිව්වැකි..Sadde Wahala Hitapan. Ha da?