DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එන්ජින් ඔයිල්

    එන්ජින් ඔයිල් වෙනුවට පාවිචිචි කරන්න පුළුවන් ගෙදර ළඟ පාත තියෙන දේවල් මොනවද? පොල්තෙල් අවුල්ද?

    එන්ජින් එකට දාන්න නෙමේ දෙයියනේ. මලකඩ කාපු රෝදෙකට දාන්න*
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    කැරි ටිකක් දාපන්. එන්ජින් එකෙන් කැරියෝ.... ඕං කැරි....යෝ.. ගාල සද්දෙ එනවා. :dull:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,481
    113
    Panadura
    පොල්තෙල් දාන්න එපා
    මැෂින් තෙල් ටිකක් දාපන් තියෙනව නම්
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    DJ චි කේ යි යා;22079651 said:
    එන්ජින් ඔයිල් වෙනුවට පාවිචිචි කරන්න පුළුවන් ගෙදර ළඟ පාත තියෙන දේවල් මොනවද? පොල්තෙල් අවුල්ද?

    එන්ජින් එකට දාන්න නෙමේ දෙයියනේ. මලකඩ කාපු රෝදෙකට දාන්න*

    🦊මලකඩ කාපු රෝදේ කොකා කෝලා බීම ගාන්න ...හොදට ..පස්සේ පිහදලා දාන්න ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    උඹට ඕනේ මලකඩ ටික සුද්ද වෙලා රෝදේ කැරකෙන්න නං මැෂින්තෙල්, ගියර් ඔයිල් වගේ දෙයක් දාපං. මොකුත්ම නැත්තං එඩරු තෙල්. පොල්තෙල් නං කීයටවත් දාන්න එපා.