Forex ලාබ පාඩු

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    last night results attached.. :yes::yes: mata ubage wistare purawanna kammeli bn.. :lol::lol: mehema dannan . kamak nedda :confused::dull: upset nam kiyahan .. aai danne neh..:no: mam thread kanna kemathi neh .. OP ge request ekak tiyena nisa ee widiyata danna epei.. :)

    Machn,
    uba forex scalping da karanne ??? kawda broker ???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ic market හරි oanda හරි පටන් ගනින් ECN
    මම trade කරන්නේ ic market උන්ගේ stop loss hunting එහෙම නැ (මම හිතන්නේ)
    minimum $200
    spread eka main currency wala pipettes 5 ta adui

    IC Markets does not accept applications from residents of the U.S:no::no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NZD news එක එච්චර වැඩ කරන්නේ නැහැ වගේ නේද ?:dull::dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IC Markets does not accept applications from residents of the U.S:no::no::no:

    මචං උබ US ද? ගවර්මන්ට් එකෙන් කේස් නැද්ද FOREX කරනවට. මම කියන්නේ TAX එකක් ගෙවන් නැති හින්දා කේස් දාන් නැද්ද? උන් දන්නවද උබ FOREX වලින් හම්බුකරනවා කියල? උබ මොනවහරි කරනවද උන්ගෙන් බේරෙන්න. :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං උබ US ද? ගවර්මන්ට් එකෙන් කේස් නැද්ද FOREX කරනවට. මම කියන්නේ TAX එකක් ගෙවන් නැති හින්දා කේස් දාන් නැද්ද? උන් දන්නවද උබ FOREX වලින් හම්බුකරනවා කියල? උබ මොනවහරි කරනවද උන්ගෙන් බේරෙන්න. :confused:

    ලැබ වලට tax වදිනවා බන් අවුරුද්දේ අන්තිමට .කොහොමත් ගෙවන්න ඕනි tax මොනවා කලත් මෙහෙ බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලැබ වලට tax වදිනවා බන් අවුරුද්දේ අන්තිමට .කොහොමත් ගෙවන්න ඕනි tax මොනවා කලත් මෙහෙ බන්

    කොහොමද මාට්ට්ටුවෙන්නේ. උබ රෙජිස්ට වෙලාද තියෙන්නේ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    SSN එකෙන් register වෙන්න ඕනි බන්

    තරහගන්නේ නැතිව කියනවද SSN එකෙන් මොකේද රේජිස්ටර් වෙන්නේ කියල. BROKER ඕව ඉල්ලන් නැති නිසා සල්ලි ටික බෑන්ක් කරන්න පුළුවන් නේද? කොහෙවත් SSN ගාවාගන්නේ නැතිව. උබට ලංකාවේ එකවුන්ට් එකක් ඇරලා ඔහෙන් වැඩටික කලොත් ඒත් කේස් ද?:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තරහගන්නේ නැතිව කියනවද SSN එකෙන් මොකේද රේජිස්ටර් වෙන්නේ කියල. BROKER ඕව ඉල්ලන් නැති නිසා සල්ලි ටික බෑන්ක් කරන්න පුළුවන් නේද? කොහෙවත් SSN ගාවාගන්නේ නැතිව. උබට ලංකාවේ එකවුන්ට් එකක් ඇරලා ඔහෙන් වැඩටික කලොත් ඒත් කේස් ද?:dull:

    ලංකාවේ කෙස්නේ බන් ඔක්කොටම වඩා අනික මොකටද නිකන් රිසක් එකක් ගන්නේ ටැක්ස් පේ කරා වගේම කෙල උනොත් මුන් ටැක්ස් රිටර්න් එකකුත් දෙනවනේ :P:P මම කලින් කලේ USA regulation නැති බ්‍රෝකර් කෙනෙක් ගාව ඉතින් එකේ රිසක් එක වැඩි නිසා මාරු උනා ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ කෙස්නේ බන් ඔක්කොටම වඩා අනික මොකටද නිකන් රිසක් එකක් ගන්නේ ටැක්ස් පේ කරා වගේම කෙල උනොත් මුන් ටැක්ස් රිටර්න් එකකුත් දෙනවනේ :P:P මම කලින් කලේ USA regulation නැති බ්‍රෝකර් කෙනෙක් ගාව ඉතින් එකේ රිසක් එක වැඩි නිසා මාරු උනා ....

    උබ රිප්ලයි එකක් දැම්මොත් නොදන්නා මගුලක් හැමවෙලේම කියන්නේ.:angry: එක්කෝ රිප්ලයි නොකර හිටපන් නැත්නං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. කෙලවුනොත් ටැක්ස් රිටර්න් දෙන්නේ කොහොමද??:dull:
    මට කෝල්ස් එනවා බං ඔෆිස් වලින්. ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නේ. ට්‍රැක් වෙලාද දන් නැ. බයයි යකෝ ෆයින් කරයි කියලා.:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උබ රිප්ලයි එකක් දැම්මොත් නොදන්නා මගුලක් හැමවෙලේම කියන්නේ.:angry: එක්කෝ රිප්ලයි නොකර හිටපන් නැත්නං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. කෙලවුනොත් ටැක්ස් රිටර්න් දෙන්නේ කොහොමද??:dull:
    මට කෝල්ස් එනවා බං ඔෆිස් වලින්. ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නේ. ට්‍රැක් වෙලාද දන් නැ. බයයි යකෝ ෆයින් කරයි කියලා.:dull:

    තෝ කොහෙද ඉන්නේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EUR මාර්කට් එක වහුනට පස්සේ EURUSD ඉහල යයි කියලා හිතෙන්නේ මට විතරද ?:dull::dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BUY @1.1792, TP 10 pips

    බලමු මොකද වෙන්නේ කියලා :baffled::baffled::baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    BUY @1.1792, TP 10 pips

    බලමු මොකද වෙන්නේ කියලා :baffled::baffled::baffled:

    Pips 20-25k yanna oone balamu :D mama 1.7849n buy karannath hadala thawa tikak buyer pressure eka balalama gannawa kiyala me balan inne trend ekath down hinda counter trend yanna bayai bayai wage
     
    Last edited: