Forex ලාබ පාඩු

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    1.මට තියෙන්නේ මචන් නොර්මල් එකවුන්ට් එකක්
    2.1.1 pip to 1.5pips මචන් ගොඩක් වෙලාවට
    3.මම වෙබ් සර්වර් එකෙන් කරන්නේ ටිකක් පරක්කුයි වගේ ඒ නිසා app එකෙන් බලල ට්‍රේඩ් කරන්නේ ඉන්ස්ටන් ට්‍රේඩ් කරන්නේ නැහැ

    4.සර්වර් කෙස් දෙක තුනක් උනා මචන් මේ මාස දෙකට

    මුන්ගේ පටන් අරන් මාස දෙකක් ඇති දැනට හොදයි සාපේක්ෂව ; FXGLORY කියලා පට්ට හොරෙක් එක්ක ඉස්සර කලේ එත් ඉතින් හම්බ කරපුවා ඔක්කොම නැති උනා උන් එක්ක කරන්න ගිහින් ( forex වලින් හම්බ කරපුවා )..ලොකු ලැවරේජ් එකක් දෙනවනේ උන් ඉතින් පෙරේත කමට කෙලවගත්තා :baffled::baffled::baffled:

    1. ela..machan, all brokers are good till we profit. :D

    2. mama GPB/JPY trade karanne, godak welawata, ea pair eke spread eka wadi, 4 k 5 k wage..

    ..uba kamatinam,
    profit /loss amount ekath ekkama daana,
    eka hoda inspiration ekak wei..

    thanks lokka.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එක ඇත්ත ....අපිට හරියනකල් ඔක්කොම හොදයි :rofl::rofl::rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Friday night and week result :yes::yes:
     
    Attachments

    • 2017-08-11_22-46Forex.jpg
      2017-08-11_22-46Forex.jpg
      8.5 KB · Views: 155

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ජයෙන් ජයම වේවා!!!

    ඔන්න අද එහෙනම් cumulative profit එකකට වග කිව්වා.. 6.00 P.M. ගිය නෙව්ස් එකෙන් මම pips 20ක profit එකක් ගත්තා..
    දැනුමට යමක් දෙන්න කියලා හිතුනා.. මම ඒක ඉගෙන ගත්තේ මෙන්න මේ site එකේ forum එකෙන් (https://www.investing.com/currencies/aud-usd-commentary#comments) . ලොකු news යද්දී අපි දන්නේ නෑනේ මොන පැත්තට යයිද කියලා. ඒත් pips 30,40ක් අඩුම එහෙ මෙහෙ යනවා. ඒක නිසා news එක release වෙන්න 2 minutes වගේ තියලා, pending orders දාන්න pips 10ක් තියලා දෙපැත්තෙන්ම. (buy stop & sell stop). මතක් කරලා take profit එක pips 20ක් විතර තියන්න. Next time try එකක් දීලා බලන්න.

    2017/08/11

    1. අද දින ලභය: 22.29%
    2. cumulative ලාබය /පාඩුව : 13.21%
    3. ප්‍රධාන මුදල් යුගලය : AUD/USD
     
    ජයෙන් ජයම වේවා පුතී !!!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Machan ic market ekai pepperstone ekei
    Candle stick pattern baluwama PST eke ai ban
    Wick eka digata wadiyen yanne icm eke echchara
    Penne na ne ban, kawuda hoda ??

    මේ සින් එක දන්න එක්කෙනෙක් ඉන්නවද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබන සතියේ නිවුස් වලට විතරක් ට්‍රේඩ් කරානම් හරි ළමයි ...සදුදා අගහරුවදා බදාදා බ්‍රස්පතින්දා දවස් හතරේම නිවුස් වලින් පිරිලා

    AUD/NZD 1.08050 ටච් වෙයි කියලා බොහෝ දුරට කියන්නේ

    USD මේ සති අන්තයේ කොරියාවේ කෙස් එකත් එක්ක තවත් අඩු වෙන්න පුළුවන්

    අහ ගහගෙන ඉමු නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහනම සති අන්තය හම්බුන සල්ලි වලින් ට්‍රිපක් එහෙම ගිහිල්ලා සදුදට සෙට් වෙමු !!!!:lol::lol::lol::lol:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    සඳුදා උදෙන්ම ඇහැරිලා කීයක් හරි හොයා ගමු නෙහ් ....

    Monday 07:00 A.M. AUD RBA Meeting's Minutes REPORT
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    1.මට තියෙන්නේ මචන් නොර්මල් එකවුන්ට් එකක්
    2.1.1 pip to 1.5pips මචන් ගොඩක් වෙලාවට
    3.මම වෙබ් සර්වර් එකෙන් කරන්නේ ටිකක් පරක්කුයි වගේ ඒ නිසා app එකෙන් බලල ට්‍රේඩ් කරන්නේ ඉන්ස්ටන් ට්‍රේඩ් කරන්නේ නැහැ

    4.සර්වර් කෙස් දෙක තුනක් උනා මචන් මේ මාස දෙකට

    මුන්ගේ පටන් අරන් මාස දෙකක් ඇති දැනට හොදයි සාපේක්ෂව ; FXGLORY කියලා පට්ට හොරෙක් එක්ක ඉස්සර කලේ එත් ඉතින් හම්බ කරපුවා ඔක්කොම නැති උනා උන් එක්ක කරන්න ගිහින් ( forex වලින් හම්බ කරපුවා )..ලොකු ලැවරේජ් එකක් දෙනවනේ උන් ඉතින් පෙරේත කමට කෙලවගත්තා :baffled::baffled::baffled:
    මචන් ic market හරි oanda හරි පටන් ගනින් ECN
    මම trade කරන්නේ ic market උන්ගේ stop loss hunting එහෙම නැ (මම හිතන්නේ)
    minimum $200
    spread eka main currency wala pipettes 5 ta adui
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    2017/08/11

    1. අද දක්වා ලාභය:20%
    2. cumulative ලාභය /පාඩුව : -46%
    3. ප්‍රධාන මුදල් යුගලය : EUR/USD
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    සල්ලි මල්ල හොලවමු. (High Volatility Expected)

    හෙටින් ඇරබෙන සතියේ pending orders දෙපැත්තෙන් දාලා ගොඩ දා ගන්න පුළුවන් සීන්... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. එක එක තැන වල තියෙන forcasting බලලා නම් වැඩ අනා ගන්න එපා.. එහෙම කරපු කාලයක් මටත් තිබුනා.. යන අතට මැස්ස ගහපල්ලා කොල්ලනේ.. :yes::cool:
    257f9d0.png
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අහ්හ්...කට්ටියක් සෙට් වෙල ඉන්නේ...:cool::cool:

    මං නම් තවම ඩිමෝ ට්‍රේඩ් කරන්නේ...උබලා ලොකු පිප්ස් හන්ට් කරන්නෙ නැද්ද බං..මත් තවම එක්ස්පරිමෙන්ට් කරනවා..නිවුස් වලට නම් ට්‍රෙඩ් කරන එක ෂුවර් නෑ බං මටනම්...:no::no:

    4G80QzP.jpg
    [/IMG]