අල්ලං හිටපංසපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලා දෙසැරයක් .....මම සෙල් කරනවා ටිකක් බලලා![]()
අල්ලං හිටපංසපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලා දෙසැරයක් .....මම සෙල් කරනවා ටිකක් බලලා![]()
මොකද්ද බං පෙයර් එක..?? EURUSD ද??

පීප් 10කටසපෝර්ට් ලෙවල් එක බ්‍රේක් කලා දෙසැරයක් .....මම සෙල් කරනවා ටිකක් බලලා![]()
sell kesewethath dan buy wei wage 1h chart eke div ekak thiyenawa
pothe hatiyata buy wenna oni ban .mama buy kala e nisa. kela wela giyane
කෙලවුනොත් අකුලෝලම යනවනේඔව් මචන් , කෙලවෙලා ඉන්නේපීප් 10කට

හැබයි ඩෙමො...

EURUSD එක තැන දගලන්නෙ මටනම් හිතෙන විදියට බයි එකක් එන්නේ.. උඹ ලොට් සයිස් එක කියියද දාන්නේ...
USDJPY 45පීප් CHFJPY දැනට 35ක් දාගත්තා..හැබයි ඩෙමො...
![]()
EURUSD එක තැන දගලන්නෙ මටනම් හිතෙන විදියට බයි එකක් එන්නේ.. උඹ ලොට් සයිස් එක කියියද දාන්නේ...
USDJPY 45පීප් CHFJPY දැනට 35ක් දාගත්තා..හැබයි ඩෙමො...
![]()
ubala daana lot sizes monawada? mama nam 0.5 bn..![]()
0.2 මචන්

බොරුනම් බලපන්...... බස බස......උඩට![]()
GBP/USD 1.29755 පස්සේ SELL වගේ![]()

අම්මට සිරි වෙයි..යකො ඒ කියන්නෙ 10 පීප් අවා කියන්නෙ $20ක්...
අනිත්පැත්තට ගියොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි...ට්‍රෙඩින් ප්ලැන් එකක් ෆලෝ කරනවද බං..??
අම්මට සිරි වෙයි..යකො ඒ කියන්නෙ 10 පීප් අවා කියන්නෙ $20ක්...
අනිත්පැත්තට ගියොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි...ට්‍රෙඩින් ප්ලැන් එකක් ෆලෝ කරනවද බං..??
නැහැ නැහැ එකේ දැම්මේ 0.1 මචන් සුවර් නැති නිසා .බඩු සුවර්නම් 0.2-0.5 දක්වා දානවා