Uba ethakota eka paarak 3000USD keloo gaththe pips 30 kin.. Sira da kathawa? 10 lot sizes da damme?![]()
කවුද කිවුවේ යකෝ 10ලොට් කියලා


Uba ethakota eka paarak 3000USD keloo gaththe pips 30 kin.. Sira da kathawa? 10 lot sizes da damme?![]()


හිට් වුණා ....... දැන් ඉතින් ඩිස්ටි ඩිඩින්![]()




නැහැ නැහැ එකේ දැම්මේ 0.1 මචන් සුවර් නැති නිසා .බඩු සුවර්නම් 0.2-0.5 දක්වා දානවා


mama nam trade ekak daala, take profit eka pips 10k wage udin thiyanawa.. stop lost nam daanne naa.. a wenuwata pending order ekak daanawa daapu ekee anith paththata(Sell stop or buy stop). lost unath,ooka koi wele hari anith paththata karakila ena welawata pending order eke profit eka aragena, lost unu ekath goda daa gannawa..![]()



උඹ නිකන් දැලිපිහියෙන් බඩු කනවා වගෙ දෙයක් නේ බං කරන්නේ...අවොත් අවා ගියොත් ගියා..$3000ක් කෙලවෙන්නෙ නැතුව තියෙයිද ඉතින්...??![]()

ඒ වගේ ගොන් කන් නම් දැන් කරන්නේ නැහැ ...ස්ටොප් ලොස්ට් දන්නේ නැතුව ..හෙනම් ගොන් විදිහට කලේ ...කැලැන්ඩර් එකක් බැලුවේ නැහැ ....තනිකර සුදුව ගැහුවේ ..බුරු ගහනවා වගේehenam kohomada kiyapanko pips 30 kin 3000USD kela une?කවුද කිවුවේ යකෝ 10ලොට් කියලා![]()



ehenam kohomada kiyapanko pips 30 kin 3000USD kela une?![]()
කොහෙද යකෝ එහෙම කිවුවේ 30 pips හැබැයි දවස් දෙක තුනකින් 3000 ඉවර උනා ..2-5 pips වලින් කලේ මට මතක විදිහට

කවුද කිවුවේ යකෝ 10ලොට් කියලා![]()
HEDGING.......![]()
![]()


Yes bro.. Mage capital eken 50% k wage last week monday kelawila hitiye.. Dan nam eekath recover karagena thawa 20% profit karan inne.. cumulative 20% profit. hedging eken goda daa ganna puluwan.. eeka mata set wenawa..![]()
කොහෙද යකෝ එහෙම කිවුවේ 30 pips හැබැයි දවස් දෙක තුනකින් 3000 ඉවර උනා ..2-5 pips වලින් කලේ මට මතක විදිහට හෙන ලැවරේජ් දෙන බ්‍රෝකර් කෙනෙක් සෙට් උනහම එහෙම වෙනවා දැන් 1:50
මාත් ඉතිං එමමයි....... ස්ටොප් ලොස් දාපු කාලයක් මතක නැ.......Yes bro.. Mage capital eken 50% k wage last week monday kelawila hitiye.. Dan nam eekath recover karagena thawa 20% profit karan inne.. cumulative 20% profit. hedging eken goda daa ganna puluwan.. eeka mata set wenawa..![]()

ඕක තමයි මට කෙල්වුනේ මචන් ......හරිම බයානකයි ...



කොහොමද බං කෙලවෙන්නේඕක තමයි මට කෙල්වුනේ මචන් ......හරිම බයානකයි ...

උඹ නිකන් දැලිපිහියෙන් බඩු කනවා වගෙ දෙයක් නේ බං කරන්නේ...අවොත් අවා ගියොත් ගියා..$3000ක් කෙලවෙන්නෙ නැතුව තියෙයිද ඉතින්...??![]()
මාත් ඉතිං එමමයි....... ස්ටොප් ලොස් දාපු කාලයක් මතක නැ.......![]()





dawasata ithin 100 USD wage line karagena innawa.. 

