Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ICMARKETS, PEPPERSTONE, TICKMILL WAGE HODA BROKER KENEK THORA GANNA. ANITH EKA ACCOUNT EKA BUILD UP KARANNA HADANNA EPA.FREQUENTLY WITHDRAW KARANNA PURUDU WENNA. NATNAM EKA PARA KUTTIYAMA WITHDRAW KARANNA BALAN UNNOTH KELAWENNATH PULUWAN. MONA BROKER UNATH WADIYE WISWASA KARANNA YANNA EPA.

    ඔන්න ඔය සිද්දිය හින්දයි මචන් මම FOREX.com එකට මාරු උනේ . උන් USA රේගියුලේටඩ් නිසා බය නැහැ

    http://www.dailyforex.com/forex-brokers/us-forex-brokers
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Owa daanna gihin eka ekaage kunu katha aha ganne nathiwa mehema paaduwe kattiya wadee adagena yamu.. Kattiyage request ekak awoth salaka balamu.. :yes::yes::yes::cool::cool::cool:

    කුණු කතා කවුද බන් ගණන් ගන්නේ :baffled::baffled:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    fibonacci ලෙවල්ස් තම මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මචන් .

    එල එල මාත් එහෙමයි..හැබැයි මගෙ නම් ප්ලැන් එක පොඩ් ලොට් වලින් ලොකු පීප්ස් අල්ලන්න...එක හොදයි වගේ...:cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල මාත් එහෙමයි..හැබැයි මගෙ නම් ප්ලැන් එක පොඩ් ලොට් වලින් ලොකු පීප්ස් අල්ලන්න...එක හොදයි වගේ...:cool::cool:

    එක හොදයි ලැවරේජ් එක 1:50 තියාගන්න ඕපන් කරන වෙලාවේ
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එක හොදයි ලැවරේජ් එක 1:50 තියාගන්න ඕපන් කරන වෙලාවේ

    අන්න පොඩ්ඩක් එක පැහැදිලි කරපන්කෝ..??ලිවරේජ් එක ගැන..:confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න පොඩ්ඩක් එක පැහැදිලි කරපන්කෝ..??ලිවරේජ් එක ගැන..:confused::confused:

    සුද්ද සිංහලෙන් කියනවනම් බ්‍රෝකර් කාරයෝ අපිට ඉක්මනින් කෙලවිම සදහා ලොකු ලොකු ලැවරේජ් දෙනු ලැබේ .කන්සෙප්ට් එකනම් පොඩි කැපිටල් එකක් තියෙන එවුන්ට ඉන්වෙස්ට් කිරීමට අවස්ථාව ලබා දීම . ලොකු ලොකු ලැවරේජ් දෙනවනම් අනිවාර්යයෙන්ම ඒ බ්‍රෝකර් පට්ට පල් කපටි මුස්පේන්තු ඩිලින් ඩෙස්ක් වල් බල්ලෙක් ඒ නිසා පින්වත් 1:50 හොදටම ඇති .උඹ 200,250 දාලා වැඩේ පටන් ගන්නවානම් 0.01 ලොට් සයිස් වලින් උඩට යන්න එයා අලව් කරන්නේ නැහැ ...
     
    • Like
    Reactions: charitha.123

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ පිප්ස් +5ක් ඇති කොටාගනින් කුකුලෝ

    නොප් අඩුම පීප් 15ක් වත් ඕනි යකෝ :angry::angry::angry:නැත්තන් අද පාඩුයි .25ක් පලයන් දෙවියනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mae wage welawata stop loss eka use karapan minihoo.. udata aran waren.:yes::yes::yes:

    හ්ම්ම්ම්ම් මම මේක දැම්මේ පැය 5-6 වගේ තව ටිකක් බලමු 5නෙ ඕක වෙනස් වෙනවා සුටුස් ගාලා