Umbe Mase Padiya Keeyada?

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සමහරු ඉන්නවලු පිට රටවල ගිහින් ලක්ශ 60 විතර මාසෙට හොයන එවුන්.......:baffled:
    ඇත්තද බං ඕව..... උන් මොනවද ඔච්චර කරන්නෙ....... එහෙම එවුන් මේකෙ නැද්ද...... ??? නැතුව ඇති නේ.... උන්ට කොහෙද මේවට එන්ඩ වෙලාවක්.....
     
    • Like
    Reactions: silentsahan

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගිය මාසෙග් 16,000 යි
    පරක්කු වෙලාහ් ආවා කියලා සැලරි කැපුවාහ් :(