Whcih is better ? IELTS vs PTE for Skill Migration.

IELTS vs PTE. Which is better Ausi Skill Migration ?

  • IELTS

    Votes: 7 46.7%
  • PTE

    Votes: 8 53.3%

  • Total voters
    15

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    please help machanla.

    1. Ausi Migration වලට ලෙසියෙන් ගොඩ දාගනන පුලුවන් PTE ද IELTS ද ? IELTS each band 7-8 වගේ යන්න වෙනවනම් එ රේන්ජ් එකේ PTE ලේසිද? 8 තමා ටාගට් එක පොයින්ට්ස් හදාගන්න

    2. IELTS වලට recommended institutes/exam centers මොනවද? ?

    3. PTE වලට recommended institutes/exam centers මොනවද? ?

    4. IELTS සහ PTE දෙකටම online resource ගන්න පුලුවන් හොද websites මොනවද තියෙන්නෙ? ?

    5. කරපු කට්ටිය තමන්ගේ opioin/tips and tricks/advices etc දාන්න. Thanks


    තැන්ක්ස් ඔක්කොටම. තවත් කට්ටියට මෙක වැදගත් වෙය්. ඒක හින්ද දන්න දෙයක් තියෙනව්නම් මෙතන පොස්ට් කරන්න.

    දන්නෙ නැත්තන් BUMP එකක් හරි දාල සප් එකක් දෙන්න මචන්ලා.තැන්ක්ස් ඔක්කොටම
     
    Last edited: