ලොකු උදව්වක් ඕනේ sex case ekak

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ලොකු උදව්වක් ඕනේ sex case ekak

    [FONT=&quot]මචං මගෙ ගැජට් එකේ ටික කාලෙක ඉදන් මේ වගේ බිබිලි එනවා[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]සිරාවටම මර වෙලා ඉන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ වගේ දේකට බෙහෙතක් ගත්ත එකෙක් ඉන්නවනම් කියපංකෝ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැත්තන් දන්න ඩොකෙක් හරි කියපල්ලා[/FONT][FONT=&quot]…..[/FONT][FONT=&quot] ලොකු උදව්වක්[/FONT][FONT=&quot].[/FONT]
     

    Attachments

    • 11_319x600.jpg
      11_319x600.jpg
      47.2 KB · Views: 671
    • 12_800x492.jpg
      12_800x492.jpg
      67.5 KB · Views: 485
    • 13_800x434.jpg
      13_800x434.jpg
      62.6 KB · Views: 452

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිංගිකව හැමිනිලා තියෙනවනම් ෆයියේ පින්තූර දාලා අංජනම් බලවන් නැතිව, නම් ගම් නොදී, std bood test එකක් කරගෙන ඉස්සරහට කරන්න ඕන දේ කරපන්:)
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඉතින් බං.....මෙතන දහක් පුරස් නොහා.....පලයන්.....ගමේ ඉස්පිරිත්තාලේ ලිංගික රෝග දොස්තර මහත්තයා ගාවට.....ඒක තමනගේ චරිතයට කැළලක් නම් කරන්න තියෙන්නේ එකම දේ ප්‍රයිවට් එකේ හොද දොස්තර මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න එකයි.......
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Government hospital ekakata yanna. STD clincs thiyenne sparately. Oyage privacy ekata prashnayak wenne na.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මයිල් එහෙම කපපන්.... හොදට හෝදපන් හැමදාම .... දාඩිය දදා තැම්බි තැම්බි තියෙද්දි ඔහොම තමයි......