Internet TAX අහෝසියි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අන්තර්ජාල සඳහා පනවා තිබූ 10%ක බද්ද සැප්තැම්බර් 01දා පටන් අහෝසිකරන බව විදුලි සංදේශ කොමිෂන් සභාව පවසනවා.



    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png



    ඉජුහ් බයියෝහ්:rofl::rofl::rofl:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Great samaraweera did the greatest thing in this centuary:D:D he should be the Next president of Sri Lanka:yes::D
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Grat samaraweera did the greatest thing in this centuary:D:D he should be the Next president of Sri Lanka:yes::D

    :lol::lol: සැප්.1 මංගලගේ ගෙදර පාටි එකක් දෙනවලු ......ට
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියොන්ට දැන් උතුර දකුණ මාරු වෙලා මරු කියවනවා:rofl::rofl:..මේ මාසේ මහින්දයගෙත් හුලන් බහියි..:rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,901
    4,539
    113
    චන්දයක් ළඟය් රතු පුක හොඳට හෝදගෙන වැඩ පටන් ගනින් පොන්නය

    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ
     
    Last edited:
    • Like
    Reactions: Fire Five

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දයක් ළඟය් රතු පුක හොඳට හෝදගෙන වැඩ පටන් ගනින් පොන්නය

    අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.

    එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

    අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.

    එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.



    බයියෝ හූල්ලති..:lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,901
    4,539
    113
    බයියොන්ට දැන් උතුර දකුණ මාරු වෙලා මරු කියවනවා:rofl::rofl:..මේ මාසේ මහින්දයගෙත් හුලන් බහියි..:rofl::rofl:
    මහින්දගේ කොහොම උනත් පොනිල් වේසිගෙ බල්ලගේ නම් හුලන් අද හෙටම බහිනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol::lol: සැප්.1 මංගලගේ ගෙදර පාටි එකක් දෙනවලු ......ට

    he may be gay so wtf. if he is doing it right:D i dont care but if does bad things then we even blame for being gay . till he does good things its ok:yes:
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    උන්ම වැඩි කරලා.. උන්ම අඩු කරලා හුරේ දා ගන්නවා....
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උන්ම වැඩි කරලා.. උන්ම අඩු කරලා හුරේ දා ගන්නවා....

    ow ban. me puk buwa hithan inne kalinta wada adu una kiyala. polla kate thiyan inna un dannawada kalin thibba rates?:rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ow ban. me puk buwa hithan inne kalinta wada adu una kiyala. polla kate thiyan inna un dannawada kalin thibba rates?:rofl::rofl:

    පල බයියෝ යන්න.තොපිට ආයේ මේ රටේ නැගිටින්න ඉඩක් දෙන්නේ නැහැ අපි..බලාපිය ඉස්සරහට වෙනදේ..මහිනදයා උගේ ගෑනි,ළමයි හිරේ ගියහම හූල්ලලා මැරෙයි.ඊට පස්සේ තොපි අනාතයි..:lol::lol::lol:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පල බයියෝ යන්න.තොපිට ආයේ මේ රටේ නැගිටින්න ඉඩක් දෙන්නේ නැහැ අපි..බලාපිය ඉස්සරහට වෙනදේ..මහිනදයා උගේ ගෑනි,ළමයි හිරේ ගියහම හූල්ලලා මැරෙයි.ඊට පස්සේ තොපි අනාතයි..:lol::lol::lol:

    rajapakshala hire giyama pukata beth daganin. moko un eliyata avama aye puka palaganna wei:P
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    අයියෝ!! හරිම දුකයි මේ වගේ මෝඩ බුවාල මේකෙ ඉඳීම ගැන.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන පොන්න ආණ්ඩුව ආවත් හිටියත් චන්දයක් ලං උනහම හැම උට්ටම අඩු කරනවා. අපේ කෙටි කාලීන මතකේ තියෙන ගොබ්බ රැල පස්සේ ගිහින් උන්ටම ආයෙත් චන්දෙ ගහලා ටැක්ස් වැඩි කලාට පස්සේ උන්ටම බනිනවා.

    හැදියල්ලා දැන්වත්.. ආ.. සදුන් පීස්.. ඔයා මගේ බ්ලොක් ලිස්ට් එකේ ඉන්නේ. මේක කෝට් කරලා රිප්ලයි කලාට පෙන්නේ නෑ.. මම බයියෙකුත් ටොයියෙකුත් නොවෙමි.. :P