විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බ&#3517

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113

    විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබාගැනීම

    1. මේ ය‍ටතේ ලබාගත හැක්කේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර පමණි.
    2. පරිවර්තනය කරනු ලබන දිනට වලංගු විදේශ රියදුරු බලපත්‍රය(තාවකාලික හෝ පුහුණුවන්නන් සඳහා වූ රියදුරු බලපත්‍ර මේ සඳහා වලංගු නොවේ)
    3. අයදුම්කරු විදේශිකයෙකු නම්, මාස 06 කට වඩා වැඩි කාලයක් සඳහා වලංගු වීසා බලපත්රයක් සහිත අයදුම්කරු අනෙකුත් මාස හයකට වඩා අඩු කාලයක් වලංගු වීසා බලපත්රයක් පමණක් තාවකාලික දේශිය රියදුරු බලපත්රයක් සමග නිකුත් කරනු ඇත සහිත වන අතර ශ්රී ලාංකික රියදුරු බලපත්රයක් අයදුම් කිරීම සඳහා සුදුසුකම් ල‍බේ
    4. රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන කල්හි ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක්.
    5. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නෙවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    6. විදේශ තනාපති සේවාවකට අයත් අයෙකු නම් එය සනාථ කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ලිපිය
    7. ශ්‍රී ලාංකිකයෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු නම්  ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

    මට තියෙන ප්‍රශ්නය සැහැල්ලු වාහන ලැයිසොන් එකක් ගන්න ඕන.
    අබුදාබි සැහැල්ලු වාහන ලැයිසොන් එකට අවුරුදු 6යි. වලංගු කාලය 2023 දක්වා.
    ඉතින් මට අබුදාබි ලැයිසොම නිලලත් පරිවර්තකයෙකුගේ පරිවර්තනයත් සමග අරං වේරහැර ගොහින් අලුත් ලංකාවට සැහැල්ලු ලැයිසොමක් ගන්න ගන්න පුලුවන්ලුනේ
    දැන් එතකොට විභාගයට ලියන්න ඕනමද?
    ඒකත් ඔව්නම් ඒකටත් ලැස්තියි කියමුකෝ. ආය ඉතින් මෙඩිකල් එකකුත් ගන්ඩ ඕනෑමද? ආයත් ඉතින් ප්‍රායෝගික පරීක්ෂණයකටත් ඉන්ඩ වෙනවාද ඈ..... හප්පොච්චියේ අබුදාබි ලැයිසොම ගන්ඩ තියෙන අමාරුව උපාධියක් ලේසියි නෙව ඊට වඩා.
    එතකොට මම නිවාඩු දවස් 15කට ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දකට වතාවක් ලැබෙන. මට එක දවසින් මේ සියලුම කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ කොරගන්ඩ හැකිද?
    අනේ දන්න පිංවතෙක් කියාපල්ලකෝ.
    ආය ඉතින් මහියංගනේ ඉදලා වේරහැර එන එකත් ලේසි පාඩු වැඩක් නොවෙයිනේ බං.

    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,044
    11,995
    113
    Ohio, USA

    Medical ekak aragena gihilla uppanne original ekai, Lankawe ID ekai, Abu Dhabi License ekey Translation ekai athiwei.. samahara wita oneday walin puluwan ganna..
     
    • Like
    Reactions: barath dpriye

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    4. රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන කල්හි ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක්.
    5. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නෙවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    newa kara ganne kohenda ban??
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    4. රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන කල්හි ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක්.
    5. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නෙවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    newa kara ganne kohenda ban??

    Balaya lath pariwarthakoyo kiyala aya innawa oya lawyersla laga ehema. Sworn translator kiyala. un pariwarthanaya karala seal karanna ona. medical ekanam nugegoda st. jhones school eka issaraha thiyena medical center eken puluanlu
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Medical ekak aragena gihilla uppanne original ekai, Lankawe ID ekai, Abu Dhabi License ekey Translation ekai athiwei.. samahara wita oneday walin puluwan ganna..

    pass port ekat Aran Palayan
    Tral wat exam wat Naha
    Documents Tika serama OK Nam eka dawasin ganna puluwan

    • Like
    Reactions: barath dpriye