ගමක් රවටා වැවක් වනසයි!

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ගමක් රවටා වැවක් වනසයි!

පුත්තලම - මනල්තිව් ප‍්‍රදේශයේ පිහිටි වසර 1500ක් පමණ පැරණි වැවක් අත්පත් කර ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු කූඨ ලෙස කටයුතු කර ඇති බව ප‍්‍රදේශවාසින් පවසනවා.

මෙම වැව අක්කර 1500ක පමණ භූමි වපසරියකින් යුක්ත අතර මෙම ව්‍යාපාරිකයා ව්‍යාජ ඔප්පුවක් සකසා ඉන් කොටසක් අත්පත්කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ප‍්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් ඔවුන් දක්වා නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.


uvs060211-031.jpg


uvs060211-032.jpg


uvs060211-015.jpg


uvs060211-042.jpg
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැව් තියන් පක් ගහන්නද ඕයි :confused:

    වැවේ වතුර litre මිලියන ගාණක් ගබඩා කරන්න පුළුවන් නේ,වතුර litre එකක් rs10 ගානේ විකුණුවත් මිනිහා ගොඩ.පොඩි power plantation එකක් අටව ගන්නත් පුළුවන් ඕන නම් හෝටලයකුත් හදාවි වැව අයිනේ.බෝට්ටු සවාරි කියලා වෙනම ගාණකුත් ගනීවි.කරන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.
     

    JustinBieber

    Member
    Aug 14, 2017
    47
    8
    0
    Home
    වැවේ වතුර litre මිලියන ගාණක් ගබඩා කරන්න පුළුවන් නේ,වතුර litre එකක් rs10 ගානේ විකුණුවත් මිනිහා ගොඩ.පොඩි power plantation එකක් අටව ගන්නත් පුළුවන් ඕන නම් හෝටලයකුත් හදාවි වැව අයිනේ.බෝට්ටු සවාරි කියලා වෙනම ගාණකුත් ගනීවි.කරන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.

    Oh Really ? :rolleyes:
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Boru oppu haduwata wadak naha
    jalasa, pokunu, waw, ganga, ala, dola nithiwalinma rajayata ayitiyi

    pramanaya anuwa eka ayithi wana ayathan thiyanawa
    e udawiya me pilibada action ganna one..
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    baladarin meva balaganithvaaaaa....machanla meka aththanam video tikak hadala ...4to tikak gahala hema paththarekatamai....tv...redio chanal valatai dunnanam...harineee....1919 ta katha karala janapathiya kiyanna kiyana ekatath kiyanna kiyanna....