Wrong...he said 'Any man who must say I am THE king is no true king'. Theres a difference.
රුචිය පොඩිම එකක් දීපං....
ඩේටා ටික ඉවරයි මේ ලීක් උට්ට බාන්න ගිහින් හිර වුනානේ දෙපාරක් 456ජීබී බෑවිලා....
දැන් ඉතිං රෑට තමා බාන්න වෙන්නේ නයිට් ටයිම් බන්ඩ්ල් එකෙන්......
Meka fake wenna puluwan, mokada samahara characters nikan marenawa. mama hithanne naha Dany wa ohoma nikan marai kiyala lamayek ipadeddi. ehenam mechchara character eka build karanna oni nane. nikan maranna onawata kattiya maranne


D. B. Weiss and David Benioff අතේ තමයි ගේම තියෙන්නේ උන් Script එක වෙනස් කලොත් හොඳයි.
කමටි kiwwe?
fake wenna athi ban

07 naddaaaaa????![]()
උන් කිව්ව හැමදෙයක්ම සිද්ධ වුණා ඒ විදිහටම![]()
ජොන්ගේ කඩුවෙ වැහිලා තිබුන ඇහැ,ජොන් ගොඩ අපු ගමන් අරුනෙ කොහොමද ?

ade sirawataජොන්ගේ කඩුවෙ වැහිලා තිබුන ඇහැ,ජොන් ගොඩ අපු ගමන් අරුනෙ කොහොමද ?
අඩො මෙකෙ විදිහට උනොත් නම් එපා වෙනවා බන්..
අනේ කලීසී...
අයියො...
හැකර්ස්ලා තමා ආතල් 1 කැවෙ..

බ්‍රෑන් = නයිට් කිං ලු නේ...?
අපිව මඥ්ඥන් කරනවා මේ ලීක් කාරයෝ
Dany meruanta kamak naa kiyamuko eth kingslanding wala ellana eka nan hithaganna baa 
Dan Sam heartsbane eka ussapu ekata hethuwakuth thiyenawa Dany wa maranna



