WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අැන්ටි මාව මතකද ? අර ඔයා හස්බන්ඩ් ගැන දාපු ත්‍රෙඩ් එකකට හස්බන්ඩ් මැරුණාම ආතල් ලමයෙක් මැරුණාම තවත් ආතල් ලමයෙක්ට පිළිකාවක් වගේ හැදුනාම තමා හොඳම ආතල් එක කියල රිප්ලයි කලේ :D මතකද ? :D
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :lol::lol::lol:අප්පෝ ඕකනම් විහිළුවකටවත් කියන්න එපා බන්..:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පෝ කැන්සර් නම් මහා ජරා ජාතියක් බන්..හතුරුකුටවත් හැදෙන්න එපා!:)

    මම නම් එහෙම කියන්නෑ :D හතුරන්ට හැදෙන්නමයි ඕනෙ ඔය වගේ ලෙඩ :D බෝ කරන්න ක්‍රමයක් තිබ්බ නං මං හදෝනව :baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම නම් එහෙම කියන්නෑ :D හතුරන්ට හැදෙන්නමයි ඕනෙ ඔය වගේ ලෙඩ :D බෝ කරන්න ක්‍රමයක් තිබ්බ නං මං හදෝනව :baffled:

    ඊට වඩා හොදයි කෙලින්ම ගිහින් බෙල්ල කපලා වරෙන්!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට වඩා හොදයි කෙලින්ම ගිහින් බෙල්ල කපලා වරෙන්!

    එහෙම ආතල් එකක් නෑ බං මාත් කාලයක් ඔහොම හිතුව :yes: ඒත් මිනිහෙක්ව එක පාර මරල දානව කියන්නෙ ඒක ඒ මනුස්සයට කරපු උදව්වක් වගේ :( උට ජීවත් වෙන්න ඇරිය නම් සමහර විට වයසට ගිහිං ලෙඩ වෙලා ඊට වඩා විඳවන්න තිබ්බ :yes: පිළිකාවක් වගේ බෝ කලාම එහෙම නෙමේ මැරෙණකංම විඳෝනව :love:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එහෙම ආතල් එකක් නෑ බං මාත් කාලයක් ඔහොම හිතුව :yes: ඒත් මිනිහෙක්ව එක පාර මරල දානව කියන්නෙ ඒක ඒ මනුස්සයට කරපු උදව්වක් වගේ :( උට ජීවත් වෙන්න ඇරිය නම් සමහර විට වයසට ගිහිං ලෙඩ වෙලා ඊට වඩා විඳවන්න තිබ්බ :yes: පිළිකාවක් වගේ බෝ කලාම එහෙම නෙමේ මැරෙණකංම විඳෝනව :love:

    අප්පෝ තොපිලනම් මොන හිතින් ඕවා හිතනවද මන්දා බන්!:baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    බෝ කරන්න පුළුවන් බන් chemical එකක් තියෙනවා ඒ උනාට උබ හිතපංකෝ කවුරු හරි උබට ඔය විදියට කලොත් ?? :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පෝ තොපිලනම් මොන හිතින් ඕවා හිතනවද මන්දා බන්!:baffled:

    අපි එහෙම තද හිත් තියෙන අය නෙමේ බං :no: අර සිරියාවෙ ඩැමස්කස් වලට රසායනික අවි ගහපු වෙලාවෙ ඇමරිකාව උන්ට බලපෑම් කල්ල රසායනික අවි ටික මුහුද මැද්දට අරං ගිහිං විනාශ කරපු වෙලාවෙ සෑහෙන්න දුක හිතුන බං :( හිත උණුවිය යුතු තැන අපිත් මල් වගේ :(

    බෝ කරන්න පුළුවන් බන් chemical එකක් තියෙනවා ඒ උනාට උබ හිතපංකෝ කවුරු හරි උබට ඔය විදියට කලොත් ?? :sorry::sorry:

    ඔලුවට වෙඩි තියාගන්නව :dull: :yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අපි එහෙම තද හිත් තියෙන අය නෙමේ බං :no: අර සිරියාවෙ ඩැමස්කස් වලට රසායනික අවි ගහපු වෙලාවෙ ඇමරිකාව උන්ට බලපෑම් කල්ල රසායනික අවි ටික මුහුද මැද්දට අරං ගිහිං විනාශ කරපු වෙලාවෙ සෑහෙන්න දුක හිතුන බං :( හිත උණුවිය යුතු තැන අපිත් මල් වගේ :(

    ඔලුවට වෙඩි තියාගන්නව :dull: :yes:

    ඇත්තම කිව්වොත් මමත් උබේ type එකේ තමයි but i hate cancers :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇත්තම කිව්වොත් මමත් උබේ type එකේ තමයි but i hate cancers :(:(

    :D හඳුනාගන්න ලැබීම සතුටක් අපි දෙන්න බඳිමු ? :baffled:

    කැන්සර් ටිකක් දුරට එපා වුනා A Monster Calls film එක බලල :( ඒකෙ නං හෙන සංවේදී කතාවක්. මං කවදාවත් ඒ වගේ ලමෙක් ඉන්න අම්ම කෙනෙක්ට කැන්සර් එකක් හදවන්නෑ :no:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :D හඳුනාගන්න ලැබීම සතුටක් අපි දෙන්න බඳිමු ? :baffled:

    කැන්සර් ටිකක් දුරට එපා වුනා A Monster Calls film එක බලල :( ඒකෙ නං හෙන සංවේදී කතාවක්. මං කවදාවත් ඒ වගේ ලමෙක් ඉන්න අම්ම කෙනෙක්ට කැන්සර් එකක් හදවන්නෑ :no:

    :love:මංගලම් ජය!මංගලම්!.........:love:
     
    :eek::eek: