පුළුවන් වෙලේ ඇදපන්...... සල්ලි කවදාවත් වැඩි වෙන් නෑ![]()
obata sathutuida dan GU eka

පුළුවන් වෙලේ ඇදපන්...... සල්ලි කවදාවත් වැඩි වෙන් නෑ![]()

edaa wela tours jathiyakata owa wedak neh bn..Thada kiyanne andenawa neh. Asikiland peepole lata hikilama yai wage.![]()


ඉස්සරනම් තද, දැන්නම් ඩිස්කේ අම්මට ඩිස්කේ, දැන් හැම මගුලම ගනං
කීය හම්බුකරත් එහෙ බලල මෙහෙ බලනකොට ඉවරයි. බස් ටිකට් එකක ගණන බලපන්කෝ. තව ඉස්සරහට තාත්තලාගේ කාලේ වගේ පුටාර් එකෙන් කොළබ පදින්න වෙන්නේ
![]()


10 15 වුනාට හුලං හින්දා පට්ට විදියට සිතල දැනෙනවා.Ade ehemada. Ta hikenda siithala enawa bn yana dihe. -10 witharath yanawa.
Me dawas wala nam 20 -22 wage dawalta. Ra weddi 12 - 15 wage.
Danata tikak loku jacket ekak gaththa bn. Eka aragena yanawa danata.
Beth kiwwe?Mehedi nam special beheth mokuth bonne na.
පෙන්නලා අවුල් ඒවා පුරවන්, ගලවන ඒවා ගලවන් පළයන්. දොස්තරලා ලංකාවේ වගේ අහුරු අහුරු බෙහෙත් දෙන්නේ නෑ. බඩකට පිරෙන්න කාල වෙරෙන්...... උබට කටට රසට කන්න ආයේ ලංකාවට යනකන්ම ඉන්න වෙයිMAX +10න් කඩනවා මචං. ඩේලි ට්‍රෙන්ඩ් එක බෙයා නම් බුල් අරං රිස්ක් ගන් නෑ. කොටං ඉවරයි. දැක්කනේ හැරුණ හැරිල්ල, අල්ලං හිටියනං හැමිනෙනවාobata sathutuida dan GU eka![]()


Ada giya bn dental uncle hambawenda. Dath sat eke awlak na kiwwa. Dental floss ekak ganna kiwwa.10 15 වුනාට හුලං හින්දා පට්ට විදියට සිතල දැනෙනවා.
පැරසිටමෝල්, පිරිටන් ඔය එදිනෙදා ඕනවෙන බෙහෙත් ටිකක් වැඩියෙන් අරං පලයන්, කිබුළට සෙට් එකපෙන්නලා අවුල් ඒවා පුරවන්, ගලවන ඒවා ගලවන් පළයන්. දොස්තරලා ලංකාවේ වගේ අහුරු අහුරු බෙහෙත් දෙන්නේ නෑ. බඩකට පිරෙන්න කාල වෙරෙන්...... උබට කටට රසට කන්න ආයේ ලංකාවට යනකන්ම ඉන්න වෙයි


10 15 වුනාට හුලං හින්දා පට්ට විදියට සිතල දැනෙනවා.
පැරසිටමෝල්, පිරිටන් ඔය එදිනෙදා ඕනවෙන බෙහෙත් ටිකක් වැඩියෙන් අරං පලයන්, කිබුළට සෙට් එකපෙන්නලා අවුල් ඒවා පුරවන්, ගලවන ඒවා ගලවන් පළයන්. දොස්තරලා ලංකාවේ වගේ අහුරු අහුරු බෙහෙත් දෙන්නේ නෑ. බඩකට පිරෙන්න කාල වෙරෙන්...... උබට කටට රසට කන්න ආයේ ලංකාවට යනකන්ම ඉන්න වෙයි




Mage bracer ekak dala bn thyenne. Thawa 1 year walin withara ain karanna kiwwa. Ethakota thamai dath galawenne.
baya karanna epa bn uuwa.. koi ratakata giyath dath galawa yana eka nam hodai..![]()

අලුතින් යන හින්ද බං කිව්වේ. දන්න එකෙක් ලගට යනවනම් අවුලක් නෑ. තනියම ගිහින් දතක් හරි කකියන්න ගත්තොත් වෙන පරිප්පුව දන්නා හින්ද කිව්වේ.
baya karanna epa bn uuwa.. koi ratakata giyath dath galawa yana eka nam hodai..![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1812629
hoda thread ekak news gena .. balapu nethi aya balanna..
mam nam kiyanne news walata trade karana eka risky kiyala.. kochchara hoda broker kenek ge unath slip ekath ekka news kiyanne guu godak..
Ela ela.අලුතින් යන හින්ද බං කිව්වේ. දන්න එකෙක් ලගට යනවනම් අවුලක් නෑ. තනියම ගිහින් දතක් හරි කකියන්න ගත්තොත් වෙන පරිප්පුව දන්නා හින්ද කිව්වේ.
රට යන එකාට:
තේකොල ගෙනියල තියෙනවා අවුලක්නම් වෙලා නෑ. එයාපෝර්ට් සෙකියුරිටි ප්‍රෝග්‍රෑම් එක බලලා බයවෙලා යකෝ ඉන්නේ.......![]()
කෝකටත් මම කියනවට කටට රහට කාල පලයන්. යුරෝප් කෑම වල ලස්සන විතරයි. අපේ රහ නෑ![]()


MAX +10න් කඩනවා මචං. ඩේලි ට්‍රෙන්ඩ් එක බෙයා නම් බුල් අරං රිස්ක් ගන් නෑ. කොටං ඉවරයි. දැක්කනේ හැරුණ හැරිල්ල, අල්ලං හිටියනං හැමිනෙනවා![]()

Ela ela.
Mona airport ekeda bn?
Lankawe bn bags aralath balanawa. Belt galawannai sapaththu galawannai reddawal godai. Indiyawe oya mona reddak wath na.![]()

Deweni para bn. Indiawe giya visa ganna. Awe me mase. Man nam andum tikak, reading books, personal electronic stuff witharai bn. Tea bags one na wage ohoma reddawal thiyanawa nam.ලංකාවේ එයාපෝට් එකෙන් නම් බලන් නෑ බං...... ලංකාවේ උන් ගද ගගහ කට්ට කරවල ඉදලා යුරෝප් ගෙනියනවා. ඔසී වගේ ගෙනිච්චොත් නැට්ටේ ඉදලා අරින සීන් පෙන්නන්නේ. Declaration ෆෝම් එකේ දාල නැත්නම් උක දන්න දඩ.
ලංකාවේ හෑන්ඩ් ලගේජ් ස්ට්‍රික්ලි බලනවා ඔය ඇදුන් අනංමනං ටිකක් හෑන්ඩ් ලගේජ් ඔබන් අනික් බඩු මේන් ලගේජ් දාපන්. තෝ පලවෙනි පාරද රට යන්නේ.![]()

mamanam EU gaththeth na GU gaththeth na ena pota mata alluwe nathi hinda![]()


ටී බෑග්ස් අවුලක් නෑ යකූ. කෝකටත් මේන් ලගේජ් දාපන්. ලංකාවේ ටී බැග්ස් යුරෝප් වල තියෙනවා හැබැයි ලංකාවේ අපිබොන රස නෙමෙයිDeweni para bn. Indiawe giya visa ganna. Awe me mase. Man nam andum tikak, reading books, personal electronic stuff witharai bn. Tea bags one na wage ohoma reddawal thiyanawa nam.![]()
Ah ow bn man dakala thiyanawa ewa.ටී බෑග්ස් අවුලක් නෑ යකූ. කෝකටත් මේන් ලගේජ් දාපන්. ලංකාවේ ටී බැග්ස් යුරෝප් වල තියෙනවා හැබැයි ලංකාවේ අපිබොන රස නෙමෙයි
