මතවිමසුම

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    සංහිදියා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මතවිමසුම
    ඔබගේ කාලයෙන් මිනිත්තු 5ක් වැයකර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිලිබඳ මතවිමසුමට දායකවන්න පහත LINK එකට click කරන්න:rolleyes::rolleyes:

    https://docs.google.com/forms/d/e/1FAIpQLSeK3GhAaOCExjVReCjoRz2YU-AwJ7h_4xTl5UovpNFuLQMm2g/viewform

    (දැනට පවතින නීතිරාමුව ප්‍රමාණවත් නව ව්‍යවස්ථා අවශ්‍ය නොවේ නිතිය සදරනවා සැමටම ක්‍රියාත්මක කිරීමයි වැදගත් නව ව්‍යවස්ථාවේ අරමුණ වන්නේ රටේ ඒකීය භාවය විනාශ කර වෙනම රාජ්‍යක් බිහි කිරීම මග පැදීමත් ජාතින් අතර අසමගිය ඇති කර තවත් සිවිල් යුද්ධයක් නිර්මාණය වීමක් පමණයි) මෙය මගේ අදහසයි

    :yes::yes:
    උබලගේ අදහස් දමා යන්න ;);)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    අළුත් ව්‍යවස්ථාවකට වරමක් ලැබුනෙ නෑ. ජනාධිපතිට වරම ලැබුනෙ ජනමත විමසුමකට නොයන වගන්ති සංශෝධනය කරන්න විතරයි. මහ මැතිවරනෙදි එජාපයට 50%ට වැඩි බහුතර වරමක් ලැබුනෙත් නෑ.

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කරානම් හොඳටම ඇති.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අළුත් ව්‍යවස්ථාවකට වරමක් ලැබුනෙ නෑ. ජනාධිපතිට වරම ලැබුනෙ ජනමත විමසුමකට නොයන වගන්ති සංශෝධනය කරන්න විතරයි. මහ මැතිවරනෙදි එජාපයට 50%ට වැඩි බහුතර වරමක් ලැබුනෙත් නෑ.

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කරානම් හොඳටම ඇති.

    :yes::yes::yes: පැහැදිලිවම :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oya kehelmal wiyawasthawa newe ban. ratata prathipaththiyak hadann a one., eka eka desha paluwo dinana dinana kaleta unta one de ratata one de widihata karanne nethuwa , anika OL wath pass nethi gobilo thama rata palane karanne,

    ugathun piri palakayan awa nam rata palane karanna oya monawath one ne. methana wenne horu thakkadi , mera, samalingika , set tama rata palane karanne, ekai me winase.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අළුත් ව්‍යවස්ථාවකට වරමක් ලැබුනෙ නෑ. ජනාධිපතිට වරම ලැබුනෙ ජනමත විමසුමකට නොයන වගන්ති සංශෝධනය කරන්න විතරයි. මහ මැතිවරනෙදි එජාපයට 50%ට වැඩි බහුතර වරමක් ලැබුනෙත් නෑ.

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කරානම් හොඳටම ඇති.

    :yes::yes::yes: