Binary trading(Please watch this before follow YouTube scammers)

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන්ලා Trade කරන්න කලින් මේක බලන්න. ‍YouTube එකෙ ඉන්න Scammers-la ගෑන මේ විඩ්යො එකේ කියනව. මමත් සමහර අය Subscribe කරලා තිබ්බා.
    :yes::yes::yes::yes:



    මෙකෙන් මටත් හිතන්න දෙයක් හම්බුනා. විඩ්යො එක නම් දිගයි එත් මම නම් බලුවා. බලපුවහම තමා ඈත්ත තෙරුනෙ :sorry::sorry::sorry:

    Bump ekak dagena yanna anith ayatath balanna. Wadagath wei godak ayata.

    Thank you so much :yes::yes::yes:
     
    Last edited: