කවුද බන් මේ ලයනල් සඳුන්??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කවුද බන් මේ ලයනල් සඳුන්??

    කවුද බන් මේ ලයනල් සඳුන්??

    මොකද්ද උගේ case එක?

    20292869_101321970558389_1228255742935787105_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු .....:yes::yes:දැනුවත් උනාද?:confused:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අයියෝ... උඹ දන්නේ නැති විදිහටම ඉදපන්... නැත්නම් කුඩු ගැහුවා වගේ සීන් එකක් වෙයි උඹට අපේ ගෙදර උන්ට වගේ....:dull::dull:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අයියෝ... උඹ දන්නේ නැති විදිහටම ඉදපන්... නැත්නම් කුඩු ගැහුවා වගේ සීන් එකක් වෙයි උඹට අපේ ගෙදර උන්ට වගේ....:dull::dull:

    දෙවෙනි ඉනිමද බන්?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ ලයනල් සදුන් ඌවම ප්‍රොමොට් කරගන්න
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් හිතුවේ මේකේ ඉන්න පුකරතු බුවා කියල :shocked::lol::lol:

    එක්කෝ ටෙලිනට්ටියක් ඇසුරෙන් කියලවත් දාන්න එපයි යකෝ ..

    අදකාලේ කව්ද ඔය උට්ටේ නාට්ටි බලන්නේ ගෙවල්වල ඉන්න ගෑනු ඇරෙන්න :lol::lol::lol: